⭕ ප්රාදේශීය සභා අනුමැතිය සහිතව ඉදිකර ඇත
⭕ නිදහස් සාමකාමී පරිසරයකි
⭕ සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
⭕ පර්චස් 10ක ඉඩම.
⭕ නිරවුල් අයිතිය සහිත පිරිසිදු ඔප්පු.
🌦 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැත.
⭕ පැන්ට්ර් කබඩ් සහිත මුලුතැන්ගෙය
⭕ ඉඩකඩ සහිත සාලය
⭕ ප්රදාන නිදන කාමරය. (14'x15')
⭕ කෑම කාමරය ( දැනට නිදන කාමරයක් ලෙස භාවිතා කරයි.)
⭕ වැරෙන්ඩාව.
⭕ ගරාජය.
⭕ ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව ඇත.
⭕ සම්පුර්ණ ටයිල් කර ඇත.
🚰 රජයේ නළ ජලය හා විදුලිය ඇත.
⭕ පහත මහලේ පමණක් වැඩ අවසන් කර ඇත.
💲 මිල ලක්ෂ 130ක් වේ. 13 Million.
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්රොකර්වරු අනවශ්යයි.
⭕ වසර 16ක විශ්වාසනීය සේවය
⭕ ඔබේ වටිනා කාලය හා මුදල් ඉතිරිකරගැනීමට,
⭕ වටිනා නිරවුල් ඉඩම් හා නිවාස තරගකාරී මිලට ලබාගැනීමට අපිට කථා කරන්න
🏠️ නිවාස ඉදිකිරීම කඩවත සිට කි.මී 15ක් තුල පමනයි.