සියලුම විස්තර කියවා අමතන්න.
ආදායමක් සහිත නිවසක් විකිණීමට කඩවත
💊 අධිවේගී පිවිසුමට 1Kmයි
💊 කඩවතට 1Kmයි
💊 අඩි20 පාරට මුහුණලා
💊 උසස් සමාජ වටපිටාව සහිත ආරක්ෂිත පරිසරය.
💊 පර්චස් 11 ඉඩම.
💊 වට තාප්පය හා ගේට්ටුව සහිතයි
💊 රු60,000ක මාසික ආදායමක් සහිතයි.
💊 නිවාස 2ක් ලෙස බාවිතා කරන දෙමහල් නිවසකි.
💊 විදුලි මීටර් හා ජල මීටර් වෙන වෙනම ඇත.
💊 තවත් නිවසක් තැනීමට භූමියේ ඉඩ ඉතිරිව තිබේ.
💊 බැංකු ණය ලබාගත හැක.
💊 ප්‍රදේශය සභා අනුමැතිය ඇති.
💊 100%ක් පිරිසිදු ඔප්පු
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 පදිංචියට හෝ ආයෝජනයට කදිමයි .
බිම් මහල
- නිදන කාමර 2යි
- සාලය
- මුලුතැන්ගෙය
- නාන කාමර 1යි
ඉහල මහල
- නිදන කාමර 2යි
- සාලය
- මුලුතැන්ගෙය
- නාන කාමර 1යි
- බැල්කනි Area.
💊 මිල ලක්ෂ 150ක් වේ. 15 Million , 15000,000/-
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🔋 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්‍රොකර්වරු අනවශ්‍යයි.
⭕ නිරවුල් ඉඩම් හා නිවාස සාධාරණ මිලට අවශ්‍ය නම් අපිට කථා කරන්න
⭕ වසර 16ක විශ්වාසනීය සේවය.
Read all details and call.
💊 1Km to highway entrance
💊 1Km to Kadawatha
💊 20 feet facing the road
💊 Safe environment with superior social environment.
💊 11 perches of land.
💊 With the surrounding wall and gate
💊 With a monthly income of Rs.60,000.
💊 A two-storey house used as 2 houses.
💊 Electricity meters and water meters are separate.
💊 There is space left on the land to build another house.
💊 Bank loans are available.
💊 Local council approved.
💊 100% pure proof
💊 All urban facilities are available.
💊 Ideal for residence or investment.
ground floor
- 2 bedrooms
- Living room
- The kitchen
- 1 bathroom
upper floor
- 2 bedrooms
- Living room
- The kitchen
- 1 bathroom
- Balcony Area.
💊 Price is 150 lakhs. 15 Million, 15000,000/-
💊 Prices can be negotiated after home inspection.
💊 Come with advance notice.
🔋 Leave an SMS message or WhatsApp message if the phone is busy.
💊 Brokers are unnecessary.
⭕ If you want clear land and houses at reasonable prices, talk to us
⭕ 16 years of reliable service.