සියලුම විස්තර කියවා කථා කරන්න.
🔋 කඩවත - කිරිල්ලවල - වෑබඩ
⭕ ප්රාදේශීය සභා අනුමතයි
⭕ අඩි 30 ක විශාල පාර
🛡️ ආරක්ෂිත වටපිටාව හා වැදගත් අසල්වැසියන්
⭕ කොළඹ - නුවර පාරට 3Km
🚗 කඩවත නගරයට 5Km
🚗 අධිවේගී පිවිසුමට 5Km
💊 නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
🚰 රජයේ නළ ජලය හා විදුලිය.
💊 පර්චස් 7/10ක ඉඩම.
🌦 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැත.
- නිදන කාමර 3යි
- සාලය
- මුලුතැන්ගෙය (පැන්ට්ර් කබඩ් සහිතයි)
- වාහන නැවැත්වීමට වැරෙන්ඩාව
- බැල්කනි Area
- නාන කාමර 1යි.
💲 මිල ලක්ෂ 120ක් වේ. 12 Million ,
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්රොකර්වරු අනවශ්යයි.
💡 වසර 16ක විශ්වාසනීය සේවය
⭕ ඔබේ වටිනා කාලය හා මුදල් ඉතිරිකරගැනීමට,
⭕ වටිනා නිරවුල් ඉඩම් හා නිවාස තරගකාරී මිලට ලබාගැනීමට අපිට කථා කරන්න