සැලකිය යුතුයි.
*** මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ Nvq සහතිකලත්,ලංකාවේ පිලිගත් කාර්මික විදුහලක වර්තමාන දේශක හා තෘතීයික හා වෘත්තීය අධ්‍යපන කොමිසමේ (Tvec) ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලා පිලිබද ලියාපදිංචි ඇගයීම් පරීක්ෂකවරයකු වේ.
* පාඨමාලාවෙන් පසුව NVQ සහතිකය ලබා ගැනීම සදහා අවශ්‍ය සියලුම මග පෙන්වීම සිදු කරනු ලබයි.
ෆොන් රෙපයාර් කෝස් 1ක් හරියටම සම්පුර්නව ඉගෙන ගන්න ඔයත් කැමතිද?
අපි මොනවද ඔයාලට උගන්නන්නෙ?
ඕනම ෆොන් 1 ක පොඩිම රෙපයාර් 1 ඉදලා ලොකු රෙපයාර් දක්වා,උදාහරනයක් හැටියට mic change කරන්න,charging port මාරු කරන්න,hands free port මාරු කරන්න,display මාරු කරන්න,touch display මාරු කරන්න,ic මාරු කරන්න,ic ගලවලා අලුතින් පාස්සන්න,වතුර ගියපු ෆොන් හදා ගන්න,ශෝට් වෙන ෆොන් හදන්න,path line කැඩුනු ෆොන් වල path line පාස්සන්න,battery pin ගහන්න වගේ සෑම ආකාරයකම අලුත්වැඩියාවන් අපි මේකෙදි කියල දෙනවා.
එතකොට software වලදි මොනවද උගන්නන්නෙ?
ෆොන් 1ක් හරියට reset කරගන්න,software දාන්න, software බොක්ස් පාවිචිචි කරන්න වගේ දේවල්.
ඔබගේ ජංගම දුරකථන අළුත්වැඩියා පුහුණු පාඨමාලාව සඳහා අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
--------------------------------------------------------------------------------------------------------------------
-අප ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්‍යපන කොමිසමේ ජංගම දුරකථන අළුත්වැඩියා පුහුණු පාඨමාලා පැවැත්වීම සදහා වු ලියාපදිංචි ආයතනයක් වීම.(TVEC Registered )
-NVQ-3 (National Vocational Qualification Level 3) ජාතික වෘත්තීය සුදුසුකම් (තුන්වන අදියර) විශය නිර්දේශය ඉගැන්වීම.
-NVQ සුදුසුකම්ලත් දේශක මඩුල්ලක් මගින් මෙහෙයවීම.
-අප විසින් ඔබ වෙත පිරිනමනු ලබන සහතිකපත ලංකාවේ ඕනෑම ආයතනයක, තානාපති කාර්යාලයක පිළිගැනීම. (වෘත්තීය රැකියාවක් සඳහා විදේශගතවීමේදි TVEC ලියාපදිංචි ආයතනයකින් නිකුත් කරනු ලබන සහතිකපත අත්‍යව්‍යය වීම.)
• ජංගම දුරකතන අලුත්වැඩියාව පිලිබඳ මූලික දැනුමක් නොමැති සිසුන්,
• සතියකට පැය දෙකක් බැගින් ටියුෂන් ක්‍රමයට පවත්වන පාඨමාලා වලට සහභාගි වී මුදල් නාස්ති වී අසරණව සිටින සිසුන්,
• අසාර්ථකව අසම්පූර්ණව ප්‍රායෝගික ක්‍රියාකාරකම් රහිතව පාඨමාලාව සම්පූර්ණකර ඇත්නම් ( Phone Repairing Course හදාරා ඇති නමුත් Phone 1ක් හදානීමට නොහැකි සිසුන්)
• තවද ඔබ අවිධිමත්, TVEC සඳහා ලියාපදිංචි නොවු ආයතනයක පාඨමාලාව හදාරා ඇත්නම් ඔබගේ සහතිකයට පිළිගැනීමක් නොමැති හෙයින්,
අප ආයතනයේ සාර්ථක පාඨමාලාවකට සහභාගි වී වෘත්තීය නිපුනතාවය තුලින් රැකියා ලෝකයේ පිළිගනුලබන සහතිකපතක් ලබාගෙන ඔබගේ විදේශ රැකියා සිහිනය හෝ ලාංකික වෙළඳපොලේ සාර්ථක ව්‍යපාරයක හිමිකරැවකු විමේ සිහිනය සැබෑකරගත හැක.
-Basic / Smart Phones / Tabs /I Phones / I Pad ඇතුලු සියළුම වර්ගයේ ජංගම දුරකථන අළුත්වැඩියා පුහුනුව. (Hardware / Software/Unlocking)
-සිංහල මාධ්‍යය (සතියේ දින 10 - පැය 6බැගින්)
• බඳවා ගැනීම එක් කන්ඩායමකට උපරිම සිසුන් 5 කි.
💰පාඨමාලා ගාස්තුව රු 25000/= (වාරික වශයෙන් ගෙවිය හැක.)
📌️ ස්ථානය - මොරටුව......
-පරිගනක හා ඉංග්‍රිසි දැනුම අත්‍යව්‍යය නැත. (ආයතනය මගින් දැනුම අඩු සිසුන් සඳහා පෞද්ගලික අවදානය යොමු කරනු ලැබේ. )
-පුහුනුව අඩු සිසුන් සදහා අමතර ක්‍රියාකාරකම්.
-දුර බැහැර සිසුන් සඳහා ඔබට පහසු පරිදි දවසේ උදේ 9.00 සිට 10.00 PM දක්වා විශේෂ පාඨමාලා -Night/සති අන්ත)
-තනි පුද්ගල හා කණ්ඩායම් පාඨමාලා සඳහා අමතර අයකිරීම් නොමැත. (සැඟවුනු ගාස්තු හෝ විශේෂ අයකිරීම් නොමැත) පාඨමාලා ගාස්තුව පමණි.
-අසීමිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා පුහුණුව, Wi-Fi පහසුකම සහිත පරිගනක ඇතුළු අංගසම්පූර්ණ උපකරණ සහිත විද්‍යගාර පහසුකම් නොමිලේ.
-දවස පුරාවට ඔබ වෙනුවෙන් කැපවු දේශක වරයකුගේ සහය (පාඨමාලාව අවසන් වු පසූවද online හරහා support service ලබා දීම)
-ව්‍යපාර ආරම්භ කරන්නන් සඳහා ව්‍යපාර කළමණාකරණ පුහුණුව හා උපදේශනය.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Diploma in Advanced Mobile Phone Repairing
அங்கத்துவம்கொழும்பு, உயர் கல்விரூ 20,0001 மணித்தியாளம்Diploma in Advanced Mobile Phone Repairing
அங்கத்துவம்கொழும்பு, உயர் கல்விரூ 20,0005 நாள்Diploma in Advanced Mobile Phone Repairing
அங்கத்துவம்கொழும்பு, உயர் கல்விரூ 20,0006 நாள்Diploma in Advanced Mobile Phone Repairing
அங்கத்துவம்கொழும்பு, உயர் கல்விரூ 20,0004 நாள்