📚 7 / 8 / 9 / 10 / 11 ශ්‍රේණි සඳහා ගණිත උපකාරක පංති 📚
පාසල් විෂය නිර්දේශයට 100% අනුකූලව,
නිවසට පැමිණ තනි තනිව හෝ කුඩා කණ්ඩායම් ලෙස ගණිත පංති පවත්වනු ලැබේ.
📍 සේවා ලබාදෙන ප්‍රදේශය
Malabe – Kaduwela අවට ප්‍රදේශ (වෙනත් ප්‍රදේශ වලද online පංති පවත්වනු ලැබේ)
✨ පංති විශේෂත්වයන් ✨
✔️ සිංහල / English මාධ්යෙන් පංති
✔️ පාසල් පෙළ පොත සම්පූර්ණයෙන්ම ආවරණය කරයි
✔️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පංතිය තුළදීම සාකච්ඡා කරයි
✔️ ගුරු විෂය නිර්දේශයට අනුව,
සිසුවාගේ දැනුමට ගැළපෙන ලෙස පාඩම් සැලසුම් කර ඉගැන්වීම
✔️ දුර්වල සිසුන් සඳහා
👉 මුල සිට
👉 සරල උදාහරණ සමඟ
👉 පැහැදිලිව හා ඉවසිල්ලෙන් ඉගැන්වීම
👨🏫 පංති මෙහෙයවීම
🎓 University Instructor
🎓 BSc Degree – Electronics, Computing & Information Systems
👉 ගණිතය බය නැති විෂයයක් කරගන්න
👉 විභාගයට විශ්වාසයෙන් මුහුණ දෙන්න
👉 අදම ආරම්භ කරන්න!
📞 විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම සම්බන්ධ වන්න