* විෂයය මාලාව සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි ඉගැන්වීම් කෙරේ.
* සෑම ඒකකයක් අවසානයේ ම පෙරහුරු අභ්‍යාස, පසුගිය වාර විභාග
වල ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
* සෑම ඒකකයක් අවසානයේ දී ම එහි ඇගයිමක් සිදු කරනු ලැබේ.
* ඇගයීමෙන් එක් එක් සිසුන්ගේ ප්‍රගතිය අනුව ඒ ඒ දුර්වල කොටස්
ගැන පුද්ගලිකව අවධානය යොමු කරනු ඇත.
* මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ට ඉදිරිපත් වන සිසුන්
සඳහා සම්පුර්ණ විෂයය මාලාව ආවරණය වන පරිදි සිද්ධාන්ත සහිත
සීග්‍ර පුනරික්ෂණයක්.
* පසුගිය අවුරුදු 10 ක සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිළිතුරු
සාකච්ඡාව ලකුණු ලබා දීමේ පටිපාටිය සමඟින්.
* සම්පුර්ණ පාඩම් මාලාව ආවරණය කිරීමෙන් පසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර
මගින් විභාගය සඳහා පෙර පුහුණුවක් ලබා දෙනු ලැබේ .
* අප විසින් මෙහෙයවන සියලුම පන්ති මෙහෙයවනු ලබන්නේ Online
Zoom තාක්ෂණය ඔස්සේ පමණක් බව කරුණාවෙන් සලකන්න.
* එන්න ඔබත් අප සමඟ එකතු වී වෙනස වටහා ගන්න.
* ගණිතයෙන් ලෝකය ජය ගමු.
* පන්ති වලට සහභාගී වීම සඳහා පහත දුරකථනය ඔස්සේ අපව
සම්බන්ධ කරගන්න.