LG 10.5Kg ThinQ Wi-Fi Washing Machine with Built-in 7Kg Eco Hybrid Dryer
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
අලුත් ම අලුත් LG 10.5 Kg Wash / 7.0 Kg Dry, Inverter DD, ThinQ Wi-Fi රෙදි සෝදන සහ වියලන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A Brand new LG 10.5 Kg Wash / 7.0 Kg Dry, Inverter DD, ThinQ Wi-Fi Washer Dryer Machine is available for sale.
ඔබ මවිත කරන විස්මිත දුරස්ථ පාලන හැකියාව සහ නව විශේෂාංග සඳහා අනුගත විය හැකි LG ThinQ Wi-Fi Connectivity, වාෂ්ප සේදීමේ Steam Spa සමග 360° Turbo Wash තාක්ෂනය, Eco Hybrid පූර්ණ වියලීම සමග තවත් අති නවීන විශේෂාංග රාශියකින් මෙය සමන්විත වේ.
Wonderful technology with remote controlling capable LG ThinQ Wi-Fi Connectivity. Steam Spa, 360° Turbo Wash, Eco Hybrid Dry and many more features.
මෙය කොරියාවේ නිපදවන ලද්දකි. මැද පෙරදිග සිට රැගෙනවිත් ඇත. කිසිසේත්ම භාවිතා කර නැත. (අප විසින් එක්වරක් පරීක්ෂා කරන ලදී) යන්ත්‍රය ඇසුරුමද සමග 100% තත්වයේ පවතී.
Made in Korea and brought from Middle East. Never Used (We tested it once) Machine is in 100% condition with packing box.
මෙරට ප්රදර්ශනාගාරවල වර්තමාන මිල රු.411,990කි. මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රු. 319,000ක් පමණි.
Local agent showroom price is 411,990 LKR. Our price for this machine is 319,000 LKR.
මූලික විස්තර / Key Details,
---
Brand : LG
Model Number : FC1450H2E
Condition : Brand New.
Used Time Period : Nil (Tested 1 cycle)
Made in : Korea
Color : Blackish Gray
Washing Capacity : 10.5 Kg
Drying Capacity : 7.0 Kg (Cupboard Dry)
Washer Power Consumption (Max) : 2100 W (Steam & 95°C Wash)
Dryer Power Consumption (Max) : 1600 W
Remote/Update : Wi-Fi Remote & Update
Working / Body Condition : 100%
Dimensions : 600 x 850 x 450 mm (W x D x H)
Warranty : YES, 14 Days checking warranty
විශේෂාංග / Special Features,
---
රෙදි කිලෝ 01 සිට 10.5 දක්වා ධාරිතාවයක් සඳහා ස්වයංක්‍රීය සේදුම් වැඩසටහන් 14කින් මෙය සමන්විත වන අතර ඉන් 2ක් වාෂ්ප සේදුම් වැඩසටහන් වේ.
14 Automatic Washing Modes + 2 Steam Spa Modes available for Wash or Steam 01 Kg to 10.5 Kg load.
* Cotton, Cotton +, Mix (Mixed Fabric), Easy Care, Duvet, Allergy Care, Steam Refresh, Sports Wear, Gentle Care, Quick 30, Download Cycle (Default Rinse+Spin)
රෙදි කිලෝ 01 සිට 07 දක්වා සම්පූර්ණ වියලීම (යන්ත්‍රයෙන් අල්මාරියට) සඳහා ස්වයංක්‍රීය වියළීමේ වැඩසටහන් 7කින් මෙය සමන්විතය. මෙම පහසුකම ඔබට වැසි දිනවලදී අතිශයින්ම ප්‍රයෝජනවත් වේ.
7 Automatic Drying Modes available for complete dry (Machine to Cupboard) 01 Kg to 07 Kg load. This feature is very useful in a rainy weather.
* Timed Dry 30/60/120 minutes. Iron Dry, Turbo Dry, Eco Dry
සේදීම සහ වියලීම යන දෙකම තනි යන්ත්‍රයෙන් සිදුකල හැකි නිසා රෙදි සේදීමට සහ වියලීමට යන්ත්‍ර දෙකක් තබා ගැනීමේ වියදම, ඉඩකඩ, බලශක්තිය සහ ඔබගේ කාලය යන සියල්ල විශාල ලෙස ඉතිරි කරගත හැකිය.
Washer / Dryer 2 in 1 Combo Machine for save your Money, Space, Energy & Time.
ඉතාමත් ඉහල විදුලි ඉතිරියක් ලබාදෙන LG Eco Hybrid වියළීමේ තාක්ෂණය, අවම වියදමකින් රෙදිපිළි සම්පුර්ණ වියලා ගැනීමට ඉඩ සලසයි.
A grade power saving LG Eco Hybrid drying technology.
පූර්ණ විෂබීජනාශක Steam Spa වාෂ්ප සේදුම් තාක්ෂනය සහ වැඩිදියුණු කල 6 Motion තාක්ෂනය මගින් වඩාත් සුමට, සුපිරිසිදු හා ආරක්ෂාකාරී සේදුමක් ලබාදෙයි.
100% Germ kill Steam Spa wash & 6 Motion (Scrub, Stepping, Tumble, Filtration, Swing, Rolling) enhanced motion control for Smooth, Super Clean & Safe washing.
රැහැන් රහිත Smart ThinQ Wi-Fi සම්බන්ධතාවය මගින් දුරස්ථ පාලනය සහ නව වැඩිදියුණු කිරීම් ස්ථාපනය කරගැනීමේ හැකියාව.
Smart ThinQ Wi-Fi connectivity for remote operate and system upgrade.
පියවර 5ක් දක්වා පුළුල් කරමින් සේදීමේ ක්‍රියාවලිය හැසිරවිය හැකි බැවින් ඔබට 100%ක් පිරිසිදු සේදීමක් ලබාගත හැකිය.
5 Step Extendable Washing to ensure 100% clean & hygienic finish.
(Steam, Pre-Wash, Turbo Wash, Rinse, Rinse+.)
උෂ්ණත්ව ප්‍රමාණ 5කින් රෙදි සේදීමේ පහසුකම සහිත ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලකය සහිත ජල හීටරය.
5 Level Automatic Heater & Temperature Control System.
* Cold, 20°C, 30°C, 40°C, 60°C, 95°C
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී (spin) වේග 5ක් ලබාගැනීමේ හැකියාව.
5 Speed Optimized Spin.
* 400, 800, 1000, 1200, 1400rpm.
යන්ත්‍රය ස්වයංක්‍රීය ලෙස සේදුම් ටබ් එක සහ ඩ්‍රම් එක පිරිසිදු කර වඩාත් සනීපාරක්ෂිතව පවත්වා ගනු ලැබේ.
Tub Clean : Automatically clean the washing Tub and drum itself. Keeps machine clean & hygienic.
අතිශය ආකර්ෂණීය නිමාව සහ මන බඳිනා Blackish Gray වර්ණය.
Very attractive design & Blackish Gray color finish.
+ තවත් ආකර්ෂණීය විශේෂාංග රැසක්.
+ Many more wonderful features.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
LG 10.5Kg ThinQ Smart Wi-Fi Washing Machine with 7Kg Eco Hybrid Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 289,0006 நாள்BEKO Inverter 10.5Kg Washing Machine with 6.0Kg Clothes Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 239,00032 நாள்Samsung 10.5 Kg Washing Machine - Inverter DD Eco Bubble
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 229,0009 நாள்Singer 12Kg Heavy Duty Washing Machine with 8Kg Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 199,0005 நாள்