BEKO Inverter 10.5Kg Washing Machine with 6.0Kg Clothes Dryer
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
අපගේ සියලුම භාණ්ඩ පූර්ණ විෂබීජනාශක පිරිසිදු කර, තාක්ෂණික පරීක්ෂාවට භාජනය කර, සෞඛ්යාරක්ෂිත බව සහ ක්‍රියාකාරීත්වය සහතික කල ඒවා වේ. සියළු භාණ්ඩවල මිලගණන් සාකච්ඡා කරගත හැකිය. එමෙන්ම ඔබ සතු භාවිතා කල භාණ්ඩ සමග හුවමාරු කල හැකිය, ගෙවීම් සඳහා සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කල හැකිය.
Our all items are thoroughly disinfected & cleaned, Also technically tested & working performance certified. All prices are negotiable & Exchange possible with your used appliances. All leading credit & debit cards are accepted for payments.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
ඉතාමත් හොඳ තත්වයේ BEKO Pro Smart Inverter 10.5 Kg Wash / 6.0 Kg Dry පූර්ණ ස්වයංක්‍රීය, රෙදි සෝදන /වියලන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A brand new condition, BEKO Pro Smart Inverter 10.5 Kg Wash / 6.0 Kg Dry Fully automatic Washer Dryer machine is available for sale.
මෙරට ප්රදර්ශනාගාරවල වර්තමාන මිල රුපියල් 375,000 ඉක්මවයි. අති විශිෂ්ට තත්වයේ පවතින මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රුපියල් 239,000 පමණි.
Brand new showroom price is over 375,000 LKR. Our price for this great condition machine is 239,000 LKR. only.
මූලික විස්තර / Key Details,
---
Brand : Beko
Model Number : D WDA 105614
Condition : Used
Used Time Period : 6 Months (Approx.)
Washing Capacity : 10.5 Kg
Drying Capacity : 6.0 Kg (Cupboard Dry)
Drying Technology : Air Condensation
Power Consumption (Max) 2350 W (95°C Wash)
Power Consumption (Max) 1650 W (Dry)
Power Consumption (Max) 270 W (Cold Water Wash)
Max Spinning Speed : 1400 rpm (88% Wetness remove)
Energy Saving Class : A++
Working : Condition : 100%
Body Condition : 90%+
Dimensions : 60 x 67 x 84 cm (W x D x H) (15% Space saving)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
ඔබට තෝරාගත හැකි ස්වයංක්‍රීය සේදුම් වැඩසටහන් 16කින් මෙය සමන්විත වේ.
16 Fully automatic Washing & Drying Progremmes can be selected for your all laundry needs
* Cotton, Cotton Eco, Synthetic, Gentle Care, Woolen, Hand Wash, Shirts, Rinse, Spin & Pump, Express 14 min, Daily Express, Cotton Wash & Dry, Synthetic Wash & Dry, Baby Protect Wash & Dry, 6 Kg Wash & Dry, Wash & Wear.
සේදීම සහ වියලීම යන දෙකම තනි යන්ත්‍රයෙන් සිදුකල හැකි නිසා රෙදි සේදීමට සහ වියලීමට යන්ත්‍ර දෙකක් තබා ගැනීමේ වියදම, ඉඩකඩ, බලශක්තිය සහ ඔබගේ කාලය යන සියල්ල විශාල ලෙස ඉතිරි කරගත හැකිය.
Washer / Dryer 2 in 1 Combo Machine for save your Money, Space, Energy & Time.
සියළුම විෂබීජ සහ බෝවන රෝග වලින් ආරක්ෂාව සලසන, උෂ්ණත්ව ප්‍රමාණ 5කින් රෙදි සේදීමේ පහසුකම සහිත ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලකය සහිත ජල හීටරය.
5 Heating level automatic heater & Temperature control system. (Save you from all germs and spreading diseases)
* Cold, 20°C, 30°C, 40°C, 60°C, 90°C
නවතම Pro Smart Inverter ඉන්වර්ටර් තාක්ෂණය, ඉහළම විදුලි ඉතිරිය, කාර්යක්ෂමතාවය, දිගු කල්පැවැත්ම සහ අවම ශබ්ධය සහතික කරයි.
Newest Pro Smart Inverter technology ensures high energy save, performance, long durability and low noise.
ඔබගේ පහසුව සඳහා ඇති අමතර විශේෂාංග රැසක්.
Extra Washing Functions for your convenience.
* Pre Wash, Extra Rinse, Easy Iron, Memory Save, Auto Drum Clean.
ඔබේ පවුලේ සහ කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇති අමතර විශේෂාංග රැසක්.
Extra Emergency and Safety Functions for your family / children safety.
* Child Lock, Overflow Safety, Unbalance control, Auto Water level adjustment, Emergency Drain Pump.
ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂාව පිලිබඳ දත්ත ඉතා පැහැදිලිව ඔබ වෙත දන්වන විශාල ප්‍රමාණයේ LCD තිරය.
Large LCD Display, showing all performance and safety data very simply & clearly.
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී මිනිත්තුවට භ්‍රමණ වාර වේගය පාලනය කර ගැනීමේ හැකියාව.
4 Speed Optimized Spin control.
* 600, 800, 1200, 1400, rpm.
යන්ත්‍රය ක්‍රියාත්මක අවස්ථාවක විදුලිය විසන්ධි වුවහොත් නැවත විදුලිය ලද සැනින් සේදීමේ ක්‍රියාවලිය නතරවූ තැන සිට ස්වයංක්‍රීයව ආරම්භ වේ.
Auto Restart : Safe from unexpected power breakdowns.
මළ බැඳීමෙන් තොර වානේ ඩ්‍රම් එක.
Durable Stainless Steel Drum.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
LG 10.5Kg ThinQ Wi-Fi Washing Machine with Built-in 7Kg Eco Hybrid Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 319,00023 நாள்LG 10.5Kg ThinQ Smart Wi-Fi Washing Machine with 7Kg Eco Hybrid Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 289,0006 நாள்Samsung 10.5 Kg Washing Machine - Inverter DD Eco Bubble
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 229,0009 நாள்Singer 12Kg Heavy Duty Washing Machine with 8Kg Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 199,0005 நாள்