වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ මහකෙලිය ප්රදේශයේ ප්රධාන මාර්ගයට මීටර් 500 ක් පමණ දුරින් පිහිටා ඇති අඩක් නිම කල නිවස සමඟ පර්. 10ක ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 500 යි
- වාරියපොල නගරයට කි.මී. 6.5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 14.2 යි
සම්පුර්ණ විකිණුම් මිල රු. ලක්ෂ 35 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A 10 perches plot of land with a semi-finished house is available for sale, located about 500 meters from the main road in Mahakeliya on the Wariyapola - Kurunegala main road.
- Freehold deeds
- 500 meters from the Wariyapola - Kurunegala main road
- 6.5 km from Wariyapola town
- 14.2 km from Kurunegala town
Total selling price is Rs. 35 lakhs.
Call 'Babrella Properties' today to make this valuable land yours.