වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ මහකෙළිය ප්රදේශයේ මහකෙළිය හන්දියට සහ ප්රධාන මාර්ගයට ඉතාම ආසන්නයේ පිහිටි පර්. 28.5 ක වටිනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- ළිං ජලය / නල ජලය
- පොල් සහ විවිධ ශාක වලින් සමන්විතයි
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 100 යි
- මහකෙළිය හන්දියට මීටර් 190 යි
- වාරියපොල නගරයට කි.මී. 5.5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 14 යි
- කටුපොත නගරයට කි.මී. 12 යි
පර්චසයක මිල රු. 850,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable residential plot of 28.5 perches is available for sale in Mahakeliya Junction and the main road in the Mahakeliya area on the Wariyapola - Kurunegala main road.
- Freehold title deeds
- Well water / piped water
- Coconut and various plants
- 100 meters from Wariyapola - Kurunegala main road
- 190 meters from Mahakeliya Junction
- 5.5 km from Wariyapola town
- 14 km from Kurunegala town
- 12 km from Katupotha town
Price per perch is Rs. 850,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.