Kenmore 15 Kg Commercial Heavy-Duty Clothes LP Gas Dryer
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
අපගේ සියලුම භාණ්ඩ පූර්ණ විෂබීජනාශක පිරිසිදු කර, තාක්ෂණික පරීක්ෂාවට භාජනය කර, සෞඛ්යාරක්ෂිත බව සහ ක්‍රියාකාරීත්වය සහතික කල ඒවා වේ. සියළු භාණ්ඩවල මිලගණන් සාකච්ඡා කරගත හැකිය. එමෙන්ම ඔබ සතු භාවිතා කල භාණ්ඩ සමග හුවමාරු කල හැකිය, ගෙවීම් සඳහා සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කල හැකිය.
Our all items are thoroughly disinfected & cleaned, Also technically tested & working performance certified. All prices are negotiable & Exchange possible with your used appliances. All leading credit & debit cards are accepted for payments.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
සැලකිලිමත්ව භාවිතා කරන ලද, ඉතාමත් හොඳ තත්වයේ ඇති Kenmore 15.0 Kg Heavy Duty වාණිජ මට්ටමේ LP ගෑස් රෙදි වියළීමේ යන්ත්‍රයක් විකිණීමට ඇත.
A carefully used, very good condition, Kenmore 15.0 Kg Heavy Duty Commercial LP Gas dryer is available for sale.
වර්තමානයේ මෙහි වෙළඳපොල මිළ (බ්‍රෑන්ඩ් නිව් මිළ) රුපියල් මිලියන 1.5ක් පමණ වේ. මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රුපියල් 799,000ක් පමණි.
Present market price of this dryer (Brand new price) is about 1.5 Million LKR. Our price for this dryer is 799,000 LKR only.
ගෑස් ඩ්රයරයක ඇති ප්‍රධානතම වාසිය වන්නේ ඔබට අති විශාල ඉතිරියක් සිදු වීමයි. විදුලි ඩ්‍රයරයක් භාවිතා කරන පිරිවැයෙන් 80%කට වැඩි ඉතිරියක් ගෑස් ඩ්‍රයර් එකක් මගින් ලබාගත හැකිය. එබැවින් මෙය සැබැවින්ම අගනා ආයෝජනයකි.
The main advantage of a gas dryer is you can save 80%+ cost than using an electric dryer. Hence it's a very good investment!
එසේම මෙම ඇමරිකානු ඩ්‍රයර් විද්‍යුත් + යාන්ත්‍රික දෙමුහුන් යන්ත්‍ර වේ. එමනිසා මේවා පූර්ණ ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රවලට වඩා නඩත්තුව, දෝෂ නිරාකරණය පහසුය. වියදම් අවම ය. වර්තමාන ආර්ථික අර්බුදය නිසා පවතින අමතර කොටස් හිඟය සහ ඒවායේ අධික මිල හේතුවෙන් මෙවැනි යන්ත්‍ර ඉතාමත් වටිනා ඒවා බවට පත්ව ඇත.
Also, These American machines are Electro + Mechanical hybrid machines. So troubleshooting and maintenance are easy and low cost than fully electronic machines. in present economic crisis, spare parts are rare and highly expensive. Hence, these machines are more worthful now.
මුලික විස්තර / Key Details,
---
Brand : Kenmore
Model Number : 110.72822101
Condition : Used
Used Time Period : 24 Months (Approx.)
Made in : USA
Purpose : Commercial
Loading Capacity : 15 Kg
Power Consumption : 550 W
Heating Source : LP Gas
Working Condition : 100%
Body Condition : 95%+
Dimensions : 27 x 30 x 39 in (W x D x H)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
මෙය වාණිජ භාවිතය සඳහා නිර්මිත යන්ත්‍රයකි. දවස පුරා අඛණ්ඩව භාවිතා කල හැකිය. ඉතා විශාල වියළීමේ ධාරිතාවයක් සහිතය.
This is a commercial dryer. Can use continue all the day without any stopping. Heavy load can dry per day.
තෝරාගත හැකි වියළුම් වැඩසටහන් තුනක් සමග ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රෝනික ටයිමරය : Auto sensing dry, Timed Dry, Air Dry.
3 Drying Programme with automatic timer : Auto sensing dry, Timed Dry, Air Dry.
ඉතා වේගවත් සහ කාර්යක්ෂම වියලීම මගින් ලබාදෙන විශාල පිරිවැය ඉතිරිය : සාමාන්‍යයෙන් මෙම යන්ත්‍රයෙන් කිලෝ 10ක රෙදි තොගයක් විනාඩි 30 - 40ක පමණ කාලයක් තුල වියලා අවසන් කල හැකිය. එබැවින් කිලෝ 10ක ධාරිතාවයෙන් යුතු රෙදි සෝදන යන්ත්‍ර 4ක පමණ සේදුම් තොගයක් මෙම තනි ඩ්රයරය මගින් කළමනාකරණය කරගත හැකිය. එමගින් ඔබට උපරිම පිරිවැය ඉතිරියක් ලබාගත හැකිය.
Very fast & efficient drying with big cost save. : This machine can 100% dry 10 Kg of clothes bulk within 30-40 min. Hence, up to 4 of 10 Kg washing machines' output can manage by this single dryer. It will give maximum cost save to your business.
වියලීමට ඇති රෙදිවල වර්ගය, ධාරිතාවය සහ ඔබට අවශ්‍ය වියළීමේ මට්ටම අනුව තෝරා ගත හැකි ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලන මට්ටම් 4ක්. High, Mid, Low, Cold (Air Dry)
4 Automated heat level selections for deferent loads and drying levels : High, Mid, Low, Cold (Air Dry)
පමණ ඉක්මවා රත්වීම වැළක්වීමේ යාන්ත්‍රණය සහිතය.
Overheating protection for fabric safety.
මෙහි මල නොබැඳෙන වියළීමේ ටබ් එක සුපිරි කල් පැවැත්මක් සහතික කරයි.
Ultra Durable Electro Galvanized Tub.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Kohalvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
15 Kg Korean Heavy-Duty Commercial / Industrial Clothes LP Gas Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 1,599,00036 நாள்LG 10 Kg Commercial Heavy-Duty Clothes LP Gas Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 599,00029 நாள்GE 14 Kg Commercial Heavy-Duty Clothes Electric Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 419,00012 நாள்LG 10 Kg Commercial High-Speed Heavy-Duty Clothes Electric Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 659,00020 நாள்