15 Kg Korean Heavy-Duty Commercial / Industrial Clothes LP Gas Dryer
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න.
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business".
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
ඉතාමත් විශිෂ්ට තත්වයේ ඇති, කොරියාවෙන් ගෙන්වන ලද 15 Kg හෙවි ඩියුටි, කාර්මික LP ගෑස් රෙදි වියළීමේ යන්ත්‍රයක් විකිණීමට ඇත.
A very excellent condition, Korean imported 15 Kg Heavy Duty, Industrial Clothe LP Gas dryer is available for sale
කොරියාවෙන් පුද්ගලිකව ගෙන්වන ලද මෙහි වර්තමාන වෙළඳපොල මිළ රුපියල් 2,500,000 ඉක්මවයි. මෙම ඩ්රයරය සඳහා අපගේ මිල රුපියල් 1,599,000ක් පමණි. අප විසින් මෙය වාර කිහිපයක් ක්‍රියාත්මක කර තත්වය පරීක්ෂා කර තහවුරු කර ඇත. මාස තුනක වගකීම් කාලයක්ද ලබාදෙනු ලැබේ
This dryer has personally imported from Korea in great condition,. Present market value is over 2,500,000 LKR. Our price for this dryer is 1,599,000 LKR only. We have operated this for few time to certify the working condition & quality. 3 months warranty also will give
ගෑස් ඩ්රයරයක ඇති ප්‍රධානතම වාසිය වන්නේ ඔබට විශාල පිරිවැය ඉතිරියක් සිදු වීමයි. විදුලි ඩ්‍රයර් එකකට සාපේක්ෂව ඔබගේ පිරිවැයෙන් 80%කට වැඩි ඉතිරියක් ගෑස් ඩ්‍රයර් එකක් මගින් ලබාගත හැකිය. එබැවින් මෙය ලොන්ඩරි හෝ හෝටල් ව්‍යාපාරයකට සැබැවින්ම අගනා ආයෝජනයකි.
The main advantage of a gas dryer is you can save 80%+ of your cost, when compare with an electric dryer. Hence it's a very good investment for any Laundry or Hotel business.
මුලික විස්තර / Key Details,
---
Brand : Power Elite
Model Number : ES-15K
Condition : Used (In Korea)
Used Time Period in Sri Lanka : Test only
Made in : Korea
Purpose : Commercial / Industrial
Loading Capacity : 15 Kg
Power Source : 220 V / 50 Hz
Phase : Single Phase / 13 A
Power Consumption : 800 W
Heating Source : LP Gas
Working Condition : 100%
Body Condition : 95%+
Dimensions : 35 x 40 x 72 in (W x D x H)
Warranty : YES, 90 Days Limited Warranty
විශේෂාංග / Special Features,
---
මෙය වාණිජ / කාර්මික භාවිතය සඳහා නිර්මිත යන්ත්‍රයකි. දවස පුරා අඛණ්ඩව භාවිතා කල හැකිය. ඉතා විශාල වියළීමේ ධාරිතාවයක් සහිතය.
This is a commercial / Industrial dryer. Can use continue all the day without any stopping. Heavy load can dry per day.
මෙය භාවිතා කිරීමට ත්‍රී පේස් විදුලිය අවශ්‍ය නොවේ. සාමාන්‍ය සිංගල් පේස්, 220V / 13 A ප්ලග් බේස් එකකට සම්බන්ධ කර භාවිතා කල හැකිය.
You don't need 3 phase electricity to use this dryer. It can operate through a Single phase, 220 V / 13 A Plug base.
ඉතා වේගවත් සහ කාර්යක්ෂම වියලීම මගින් ලබාදෙන විශාල පිරිවැය ඉතිරිය : සාමාන්‍යයෙන් මෙම යන්ත්‍රයෙන් කිලෝ 15ක රෙදි තොගයක් විනාඩි 30 ක පමණ කාලයක් තුල වියලා අවසන් කල හැකිය. එබැවින් කිලෝ 15ක ධාරිතාවයෙන් යුතු රෙදි සෝදන යන්ත්‍ර 4ක පමණ සේදුම් තොගයක් මෙම තනි ඩ්රයරය මගින් කළමනාකරණය කරගත හැකිය. එමගින් ඔබට උපරිම පිරිවැය ඉතිරියක් ලබාගත හැකිය.
Very fast & efficient drying with big cost save. : This machine can 100% dry 15 Kg of clothes bulk within 30 min. Hence, up to 4 of 15 Kg washing machines' output can manage by this single dryer. It will give maximum cost save to your business.
ඩ්‍රම් එක දෙපසටම කරකැවෙමින් ඉතාමත් කාර්යක්ෂමව සහ රෙදි එකිනෙක එතීමෙන් තොරව, එක සමාන මට්ටමේ වියලීමක් සෑම කොටසකටම ලබා දෙයි.
Dual way rotating drum, makes the drying process very efficient, preventing twining clothes, and giving a same level drying to all clothe in the load.
නියමිත උෂ්ණත්ව මට්ටම ළඟාවූ වහාම ගෑස් දහනය ස්වයංක්‍රීයව නවතමින් විශාල ගෑස් ඉතිරියක් ලබාදෙන පූර්ණ ස්වයංක්‍රීය සංවෘත ගෑස් දහන පද්ධතිය.
Fully automatic and closed gas burning system, gives you a grate level gas saving, by automatically turning off the gas supply immediately, when the machine's temperature comes to the appropriate level.
සෙල්සියස් අංශකය (°C) බැගින් උෂ්ණත්වය අඩු වැඩි කළහැකි ඩිජිටල් උෂ්ණත්ව පාලකය රෙදිපිළිවලට උපරිම ආරක්ෂාවක් සහතික කරයි.
The Digital Thermostat control unit, which can be adjusted the heating level up to a single Celsius degree (°C), is ensuring the maximum safety for fabrics.
ඔබට අවශ්‍ය වියළුම් කාලය අනුව සුසර කල හැකි ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රෝනික ටයිමරය.
Automatic timer can adjust the working time in minutes.
මෙහි මල නොබැඳෙන වානේ වියළීමේ ඩ්‍රම් එක දීර්ඝ කාලයක් මල බැඳීමකින් තොරව සුපිරි කල් පැවැත්මක් සහතික කරයි.
Ultra Durable Stainless Steel drum : Can use prolong time without any rust or damage.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Kenmore 15 Kg Commercial Heavy-Duty Clothes LP Gas Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 799,00025 நாள்LG 10 Kg Commercial Heavy-Duty Clothes LP Gas Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 599,00029 நாள்GE 14 Kg Commercial Heavy-Duty Clothes Electric Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 419,00012 நாள்LG 10 Kg Commercial High-Speed Heavy-Duty Clothes Electric Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 659,00020 நாள்