10 /11 ශ්‍රේණි සදහා පාසල් විශය නිර්දේශයට අනුකූලවන පරිදි නිවසට පැමින තනි තනිව හෝ කුඩා කන්ඩායම් ICT පන්ති පවත්වනු ලැබේ.
නිවසට පැමින උපකාරක පංති පවත්වන ප්‍රදේශ : Malabe to Kaduwela area
මෙම උපකාරක පංතිය:
• සිංහල/English මාධ්‍ය පැවැත්වේ.
• පාසල් පෙළ පොත ආවරණය කරයි.
• පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පන්තිය තුලදීම සාකච්ඡා කරයි.
• ගුරු විශය නිර්දේශයට අදල පාඩම් සිසුවාගේ දැනුම මත සැකසීම සහ ආවරණය කරයි.
• තොරතුරු තාක්ෂණයේ (ICT) විෂය බාහිර දැනුම ලබාදීම.
• දුර්වල සිසුන් සදහා මුල සිට සරල උදාහරණ මඟින් විෂය කරුණු ඉගැන්වීම.
• විශය නිර්දේශයේ අඩංගු Programming කොටස ඉගැන්විම විශේෂ අවධානයක් යොමු කරයි.
නිවසට පැමින පංතියක් කිරීම සදහා අයකිරීම : 6000LKR* per month
පංති මෙහෙයවීම : University Instructor (BSc Degree in Electronics, Computing & Information Systems)