No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්යවයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Completed Brand New House / Completed in November 2023
(අංග සම්පුර්ණ නව නිවස / 2023 නොවැම්බර් මස නිම කර ඇත)
8 Perches
(පර්චස් 8)
75m to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රoධාන පාරට මීටර් 75)
2.5km to Keralwalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 2.5)
16 Feet Access road – Carpeted
(අඩි 16 පාර - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යාsනුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,699
(වර්ග අඩි 2,699)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top with a Special Room)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රiථම මහල + විශේෂ කාමරයක් සහිත විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms (Equipped with a Mini Garden) / නිදන කාමර 2 (කුඩා මිදුලකට විවෘත වේ)
(Provisions are there to install Air Conditioners / වායු සමීකරණ සවිකිරීමට පහසුකම් ඇත)
• 1 Bathroom / නානකාමර 1
• 1 Maids Room + 1 Bathroom / සේවක කාමර 1 + සේවක නාන කාමර 1
• 1 Dining Room + Hall /කෑම කන කාමරය + සාලය 1
• 1 Kitchen (Granite Counter Top) / කුස්සිය 1 (සින්ක් එක අවට පෙදෙස ග්රැ නයිට් වලින් නිමවා ඇත)
• Pantry / පෑන්ට්‍රි( කබඩ් සහිතයි
• 3 Car Porch / වාහන 3ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
1st Floor / (ප්‍ර9ථම මහල)
• 2 Bed Rooms (1 En Suite) / නිදන කාමර 2 (නාන කාමරය සහිත නිදන කාමරයක් ඇත)
(1 Room has a Terrace / එක් කාමරයක් සදහා ටෙරසයක් ඇත)
• 2 Bathrooms / නානකාමර 2
• Stair Case made out of Premium Glass / පඩිපෙළ උසස් වීදුරුවලින් නිමවා ඇත
• Square Feet – 999 / වර්ග අඩි - 999
Roof Top with a Special Room / (විශේෂ කාමරයක් සහිත විවෘත සදළුතලය)
• Special Room (Can be used as a Private Bar / Gym)
(විශේෂ කාමරය මදුවිත භුක්ති විදින ස්ථානයක් ලෙස / කායවර්ධන කාමරයක් ලෙස භාවිත කල හැක)
• Open Area / විවෘත සදලුතලය
• Square Feet – 699 / වර්ග අඩි - 699
Three Phase Electricity
(තෙකලා විදුලිය)
Provisions are there to install CCTV Cameras
(ආරක්ෂි ත කැමරා සවිකිරීමට පහසුකම් ඇත)
For the floor Rocell Tiles are used
(පොලව රොසෙල් ටයිල් දමා නිමකර ඇත)
Main Door is made out of Premium Wood
(ප්‍රoධාන දොර උසස් ලියෙන් නිමවා ඇත)
Aluminum has been used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් ඇලුමිනියම් යොදා නිමකර ඇත)
Equipped with Roller Door (Elcardo)
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
Water Supply – Yes / National Water Supply & Drainage Board / Well
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය) / ලිද
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Brand New House for Sale Mahabage 499m to Main Road
படுக்கை: 5, குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 36,999,99947 நாள்Brand New House for Sale – Wattala 75m to Main Road
படுக்கை: 5, குளியல்: 4அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 45,999,99918 நாள்House for Sale – Mahabage
படுக்கை: 4, குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 26,999,99947 நாள்House for Sale – Mahabage
படுக்கை: 6, குளியல்: 4அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 48,499,99919 நாள்