No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යlයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Luxury House
(අංග සම්පුර්ණ සුඛෝපභෝගී නිවස)
49m to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්රුධාන පාරට මීටර් 49)
10 Perches
(පර්චස් 10)
18 Feet Access road – Carpeted
(අඩි 18 පාර - කාපට්කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern House – Architecturally deigned
(වාස්තු විද්‍යාaනුකුලව නවීන පන්නයට හැඩයට නිමවා ඇත)
Design and supervision by a qualified engineer - built to high quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 3,599
(වර්ග අඩි 3,599)
Three Section House (Ground Floor + 1st Floor + 2nd Floor)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල + දෙවන මහල)
Ground Floor / (බිම් මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
• 1 Bathrooms / නානකාමර 1
• 1 Maids Bathroom / සේවක වැසිකිලි 1
• 1 Hall / සාලය 1
• 1 Dining Room /කෑම කන කාමර 1
• 1 Kitchen with Pantry / කුස්සිය 1, පෑන්ට්රිම කබඩ් සහිතයි
• 3 Car Porch / වාහන 3ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,199 / වර්ග අඩි - 1,199
1st Floor / (ප්‍රnථම මහල)
• 2 Bed Rooms {1 En Suite} / නිදන කාමර 2 {වැසිකිලියක් සහිත එක් කාමරයක් ඇත}
• 2 Bathrooms / නානකාමර 2
• (Each Room has a Balcony / (සියලු කාමර සදලුතලයකින් සමන්විත වේ)
• 1 Dining Room + TV Lobby / කෑම කන කාමර + ටි. වී. කාමරය 1
• Square Feet – 1,199 / වර්ග අඩි - 1,199
2nd Floor / (දෙවන මහල)
• 1 Bed Room / නිදන කාමර 1
• 1 Function Hall / විශේෂ උත්සව කටයුතු සදහා සාලය 1
• Square Feet – 1,199 / වර්ග අඩි - 1,199
For more ventilation & Light, Higher walls
(වාතාශ්‍රnය සහ ආලෝකය නිවාස වෙත ලැබෙන ලෙස වඩාත් උස බිත්ති ඇත)
Stair Case made with High Grade Wood
(උසස්ම තත්වයේ ලී යොදා පඩිපෙළ නිර්මාණය කර ඇත)
Main Door is made out of High Grade Wood
(ප්‍රoධාන දොර උසස්ම තත්වයේ ලී යොදා නිමවා ඇත)
Equipped with a Roller Door
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)