*දෙල්ගොඩ පිහිටි නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*පර්චස් 10 කි.
*වර්ග අඩි 1200කි.
*නිදන කාමර 02කි.
*නිවසට පිටතින් නාන කාමර 01කි.
* සාලය
* මුළුතැන්ගෙය
* වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
* ජලය , විදුලිය , සහිතයි.
* නිරවුල් ඔප්පු.
* ප්රධාන නගරවලට ඉතාම ආසන්නය
* නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
* රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
* සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
* සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මිල ලක්ෂ 40කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house in Delgoda is for sale very soon.
*10 perches.
*1200 square feet.
* 02 bedrooms.
* 01 bathroom outside the house.
* Living room
* The kitchen
* Parking facilities are available.
* Water, electricity, with.
* Cleared deeds.
* Very close to major cities
* Has a free and quiet environment.
* Govt schools, hospitals, banks very close
* Supermarkets very close
* Must be from all municipal facilities.
*Price is 40 lakhs.
*Prices are negotiable.
*Call for more details.