*කැලණිය ධර්මාලෝක මාවතෙහි පිහිටි ඉඩමක් සහිත තෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*පර්චස් 10කි.
*නිදන කාමර 04කි.
*නාන කාමර 03කි.
*සේවක නාන කාමරය
*නිදන කාමර 3හිම බැල්කනි ඇත.
*නවීන පන්නයේ පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙවල් 02කි.
*වට තාප්ප සහිත රෝලර් ගේට්ටු සවි කර ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*ජලය , විදුලිය , සහිතයි.
*නිරවුල් ඔප්පු.
*ප්‍රධාන නගරවලට ඉතාම ආසන්නය
*කටුනායක අධිවේගී පිවිසුමට විනාඩි 5ක දුරකි.
*පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයට විනාඩි 05කි.
*තොරණ හන්දියට මීටර් 500කි.
*කැලණිය රජමහා විහාරයට කි.මී 1.5කි.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මිල ලක්ෂ 425කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*විදේශ ගත වන බැවින් ඉක්මනින් විකිණේ.
*බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Three-storey house at Dharmaloka Mawatha, Kelaniya for sale soon.
* 10 perches.
* 04 bedrooms.
* 03 bathrooms.
*Servant bathroom
*All 3 bedrooms have balconies.
* 02 kitchens with modern-style pantry cupboards.
*Roller gates with perimeter walls installed.
*Parking facilities are available.
*With water, electricity.
* Cleared deeds.
*Very close to major cities
*5 minutes away from Katunayake Expressway entrance.
* 05 minutes to Paliyagoda Economic Center.
* 500 meters to Thorana Junction.
*Kelaniya is 1.5 km to Rajamaha Vihara.
* Has a free and quiet environment.
*Government schools, hospitals, banks are very close
*Supermarkets very close
*Must be from all municipal facilities.
*Price is 425 lakhs.
*Prices are negotiable.
*Selling quickly as it is going overseas.
*Brokers are unnecessary.
*Call for more details.