No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
Complete House - Zero Electricity Bill, Solar Powered
(අංග සම්පුර්ණ නිවස) - විදුලි බිලක් නොමැත, සෝලා පද්ධතියක් ඇත
Advance Amount - 6 Months Rent
(මාස 6ක කුලිය අත්තිකාරම් ලෙස අවශ්‍ය වේ)
199m to Kandana Junction
(කදාන මංසන්දිය වෙත දුර මීටර් 199)
20m to Colombo-Negombo Main Road
(කොලඹ මීගමු පාරට මීටර් 20)
7km to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝ මීටර් 7)
30 Perches
(පර්චස් 30)
15 Feet Access Road – Carpeted
(අඩි 15 - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Square Feet – 3,499
(වර්ග අඩි 3,499)
Height inside the house – 9.5 Feet
(නිවාස තුල උස අඩි 9.5)
2 Section House (Ground Floor + 1st Floor)
(නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රථම මහල)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
• 1 Bath Room / වැසිකිලි 1
• 1 Hall + TV Lobby / සාලය + ටිවී කාමරය
• Dining Room / + කෑම කාමරය 1
• 1 Kitchen / කුස්සිය 1
Pantry made with Teak / තෙක්ක වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
• Parking for 8 Vehicles / වාහන 8ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Square Feet – 1,999 / වර්ග අඩි - 1,999
1st Floor / (ප්‍රථම මහල)
• 3 Bed Rooms / නිදන කාමර 4
• 2 Bath Rooms / වැසිකිලි 2
• 1 TV Lobby / ටිවී ලොබිය 1
• Square Feet – 1,499 / වර්ග අඩි - 1,499
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
Lanka Tiles are used on floors
(පොලව ලංකා ටයිල් යොදා අලංකාර කර ඇත)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment are installed) - Orange
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත ) - ඔරෙන්ජ්
Main Door is made out of Teak Wood
(ප්‍රධාන දොර තේක්ක ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Stair Case Railing made out of Teak Wood
(පඩිපෙළහි අත්වැට තේක්ක ලී යොදා තනා ඇත)
Gutters are made with Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රාදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes – National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත) - ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය
Electricity – Yes / Ceylon Electricity Board
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලිබල මණ්ඩලය)