No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
Complete House
(අංග සම්පුර්ණ නිවස)
599m to Ragama Junction
(රාගම මංසන්දිය වෙත දුර මීටර් 599)
2.3km to Mahabage Junction
(මහබාගේ මංසන්දිය වෙත දුර කිලෝ මීටර් 2.3)
3.5km to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝ මීටර් 3.5)
30 Perches
(පර්චස් 30)
15 Feet Access Road – Carpeted
(අඩි 15 - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Square Feet – 3,499
(වර්ග අඩි 3,499)
Height inside the house – 9.5 Feet
(නිවාස තුල උස අඩි 9.5)
2 Section House (Ground Floor + 1st Floor)
(නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රථම මහල)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
(Equipped with a Ceiling Fan, Bed, Dressing Table / සිවිලිමට සවිකළ විදුලි පංකා සහිතයි, ඇදක් සහිතයි, කණ්ණාඩි මේසයක් සහිතයි)
• 1 Bath Room / වැසිකිලි 1
• 1 Maids Room / සේවක කාමර 1
• 1 Maids Wash Room / සේවක වැසිකිලි 1
• 1 Hall + TV Lobby / සාලය + ටිවී කාමරය
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• Dining Room / + කෑම කාමරය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Dry Kitchen / කුස්සිය 1
Pantry made with Teak / තෙක්ක වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
• 1 Wet Kitchen / ඉහුම් පිහුම් සදහා කුස්සිය 1
• Parking for 8 Vehicles / වාහන 8ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Square Feet – 1,999 / වර්ග අඩි - 1,999
1st Floor / (ප්‍රථම මහල)
• 4 Bed Rooms / නිදන කාමර 4 (1 En Suite / වැසිකිලියක් සහිත නිදන කාමරයක් සහිතයි)
(Equipped with a Ceiling Fan, Bed, Dressing Table, Wardrobe / සිවිලිමට සවිකළ විදුලි පංකා සහිතයි, ඇදක් සහිතයි, කණ්ණාඩි මේසයක් සහිතයි, අල්මාරියක් සහිතයි) – Applicable for 3 Rooms (කාමර 03ක් සදහා අදාල වේ)
• 2 Bath Rooms / වැසිකිලි 2
• 1 TV Lobby / ටිවී ලොබිය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• Square Feet – 1,499 / වර්ග අඩි - 1,499
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
Lanka Tiles are used on floors
(පොලව ලංකා ටයිල් යොදා අලංකාර කර ඇත)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment are installed) - Orange
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත ) - ඔරෙන්ජ්
Main Door is made out of Teak Wood
(ප්‍රධාන දොර තේක්ක ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Stair Case Railing made out of Teak Wood
(පඩිපෙළහි අත්වැට තේක්ක ලී යොදා තනා ඇත)
Gutters are made with Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රාදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes – Well Water
(ජල සැපයුම - ඇත) - ලිං ජලය
Water Supply from National Water Supply & Drainage Board will be available
(ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලයෙහි ජල සම්බන්ධතාව සදහා ඉල්ලුම් කර ඇත)
Electricity – Yes / Ceylon Electricity Board
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලිබල මණ්ඩලය)
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.





