Photos attached were taken when the property was cleaned
(ඉඩම පිරිසිදු කල අවස්ථාවක ලබා ගත් ඡායාරූප අමුණා ඇත)
No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් මහතා අමතන්න)
Inspection of the Land will be strictly on appointment basis
(ඉඩම බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
81 Perches
(පර්චස් 81)
{53 Block + 28 Block / පර්ච්ස් 53 + පර්චස් 28 කොටස් දෙකක එකතුවකි)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
349m to the Colombo-Negombo Main Road
(කොලඹ-මිගමු පාරට දුර මීටර් 349)
499m to the Kandana Junction
(කදාන හංදියට මීටර් 499)
949m to the Nagoda Junction
(නාගොඩ හංදියට මීටර් 949)
4.9km to Ja-Ela Highway Entrance
(ජා-ඇල අධිවේගී පිවිසුම වෙත දුර කිලෝ මීටර් 4.9)
5.5km to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝ මීටර් 5.5)
==53 Perch Block / පර්චස් 53 කොටස==
Width of the Land – 67 Feet (Road Facing Portion)
(ඉඩමේ පළල අඩි 67) (පාරට මුහුණලා ඇති කොටස)
Length of the Land – 215 Feet
(ඉඩමේ දිග අඩි 215)
==28 Perch Block / පර්චස් 28 කොටස==
Width of the Land – 117 Feet (Road Facing Portion)
(ඉඩමේ පළල අඩි 117) (පාරට මුහුණලා ඇති කොටස)
Length of the Land – 65 Feet
(ඉඩමේ දිග අඩි 65)
15 Feet, Access road, Carpeted
(කාපට් අතුරන ලද අඩි 15 පාර)