Handungira Holiday Resort අනුරාධපුර
හඳුන්ගිර නිවාඩු නිකේතනය
Address: ''වාසල'' ,
නුවර වැව,
කුරුන්දන්කුළම,
අනුරාධපුරය.
අනුරාධපුරයේ සුන්දර වැවට මායින් ව ඉතා නිදහස් මනරම් පරිසර පද්ධතියක් තුළ ඔබට නිවාඩුවක් ගත කිරීමට හඳුන්ගිර කදිම තෝතැන්නකි. ඓතිහාසික අනුරාධපුර රාජධානියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට නිස්කලංකව තුරු වඳුලින් හෙබි සුව පහසු ආරක්ෂිත අංග සම්පූර්ණ නිවාඩු නිකේතනයක සතුටින් හා විනෝදයෙන් ගත කිරීමට අවශ්‍ය වටපිටාව මෙහි සංවිධානය කර තිබේ.
එක් වරෙකට එක් සංචාරක කණ්ඩායමකට පමණක් මෙය මුළුමනින්ම වෙන් කරනු ලැබේ.
සියලු ම පහසුකම් සහිත මුළුතැන්ගෙයක් ඇත. සංචාරක කණ්ඩායමක් විසින් පරිහරණය කරන සෑම අවස්ථාවකදී ම භාණ්ඩ භාවිත කිරීම වෙනුවෙන් රුපියල් 1000/- ක බරපැනක් දැරිය යුතු වේ . ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය සෑම උපකරණයක් ම භාර ගන්නා අවස්ථාවේ දී පවතින තත්ත්වයෙන් යළි ආපසු භාර දිය යුතුය. අලාභයක් සිදු වුවහොත් එම භාණ්ඩයට සමාන භාණ්ඩයක් ලබා දීම හෝ මුදලින් එය ගෙවා පාඩුව පිරිමසාලිය යුතුය. සංචාරක කණ්ඩායමට ආහාර අවශ්‍ය නම් ඔබ විසින් ඉල්ලා සිටින ආහාර ද්‍රව්‍ය ඇතුළත් කෑම සම්පාදනය කර දීමට කටයුතු කරනු ලැබේ. ආහාර පිසගැනීම සඳහා කිසියම් සේවක සහයෝගයක් අවශ්‍ය නම් එක් දිනකට රුපියල් 2500/- ක ගෙවීමකින් සේවා සම්පාදනය කළ හැකිය. විශාල පරිමාණයේ විදුලි උපකරණ ඔබ විසින් මෙම නිවාඩු නිකේතනය තුළ භාවිත කරයි නම්, ඒ සඳහා සාධාරණ බර තැනක් ගෙවිය යුතුය. කිරි ආහාර පිළියෙළ කර ගැනීමට ස්ථානයක් වෙන් කර ඇත. එකොළොස් දෙනෙකු සදහා සුව පහසුවෙන් නවාතැන් ගැනීමට හැකියාව තිබේ. මෙහි සිට පූජනීය පෙදෙසට දුර කිලෝමීටර් 05 ක් සහ මිහින්තලේට කිලෝමීටර් 07 කි. මෙහි වාහන 08 ක් පමණ නවතා තැබිය හැකිය. වායු සමනය කළ යාබද නාන කාමර සහිත කාමර තුනකි. උණු වතුර සහිතයි.
සම්පූර්ණ බංගලාව (වායු සමීකරණ/ උණුවතුර නොමැතිව) රාත්‍රියක් සඳහා රු. 15,000/- කි. බැතිමතුන් පිරිස 11 ට වැඩි වන විට සෑම එක් පුද්ගලයකු සඳහා ම අමතර රු. 900/- ක බර පැනක් දැරිය යුතු වේ.
හිමිදිරි පාන්දර මෙන්ම සුන්දර හැන්දෑවේ හිරු බැස යන චමත්කාරජනක අත්දැකීම විඳගැනීමට වරක් හඳුන්ගිරට ගොඩවන්න.
නවාතැන් ගැනීමේ උපරිම සංඛ්‍යාව 16 කි.
2024 පාසල් නිවාඩු කාලය තුළ විශේෂ වට්ටම්.
2024 වෙසක් සහ පොසොන් පුන් පොහොය ඇතුළත් මාස දෙකෙහි වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට සුවිශේෂී සහන ලබා දීමට කටයුතු කරනු ලැබේ. ඉක්මනින් දින වෙන් කරවා ගන්න.
ආගමික වැඩසටහන්, ධර්ම දේශනා, විශේෂ උත්සව, උපන්දින සාද, සංවත්සර සැමරුම් සහ කුඩා මංගල උත්සව සඳහා සියලුම සේවාවන් ඇතුළත් සම්භාෂණය 2024 වර්ෂයේ සිට නව වැඩසටහනක් සේ ක්‍රියාත්මක වේ.
මහවාසල කාමරය
For a couple per day Rs.3,000/=
[With A/C +Rs.1,000 ]
A group of 02 adults and 02 children per day Rs.3,500/=
[With A/C / Hot water, + Rs.1,000 ]
ඇතුල්වාසල කාමරය
For a group of up to 06 persons per day Rs.6,000/=
[With A/C / Hot water, +Rs.1,000 ]
If the number of persons exceed 06 additional charge Rs.900/=
පිටවාසල කාමරය
For a couple per day-time (4 hours) Rs.1,250/=
Whole-day (24 hrs.) Rs.3,000/=
[With A/C +Rs.1,000 ]
*** Call for more details.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Amaya Holiday Bungalow
படுக்கை: 4, குளியல்: 4அங்கத்துவம்அனுராதபுரம், விடுமுறை மற்றும் குறுகிய கால வாடகைக்குரூ 2,500 /இரவுக்கு8 நாள்අනුරාධපුර ඉඩම
10.0 பேர்ச்அங்கத்துவம்அனுராதபுரம், நிலம் விற்பனைக்குரூ 217,500 பெர்ச் ஒன்றுக்கு18 நாள்අනුරාධපුර බිම්කොටස්
10.4 பேர்ச்அங்கத்துவம்அனுராதபுரம், நிலம் விற்பனைக்குரூ 217,500 பெர்ச் ஒன்றுக்கு54 நாள்Sandaras Holiday home anuradhapura.
படுக்கை: 4, குளியல்: 3அனுராதபுரம், விடுமுறை மற்றும் குறுகிய கால வாடகைக்குரூ 2,500 /இரவுக்கு50 நாள்