Grocery POS Software System – සිංහල / ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම
🔸 දෙස් විදෙස් රටවල් පුරා විශ්වාසය දිනාගත්, දිගු ඉතිහාසයක් සහිත RK Enterprises Pvt Ltd සමඟ එක්ව ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන, ඔබගේ අයවැයට සරිලන POS System එකක් ලබාගෙන අද සිටම ඔබගේ ව්‍යාපාර රටාව SMART විදියට වෙනස් කරගනිමු.
🔸 Software එක පමණක් නොව, System එක ගැනත් ඔබ හොයලා බැලුවාද?
🔸 විශ්වාසදායී After Sales Service එකක් ලැබෙනවද?
🔸 System එක මිලදී ගන්න කලින් Demo එකක් බලලාද?
🔸 රු.10,000 වගේ අඩු මිල කියලා විකුණන System වලට ඔබත් රැවටුණාද?
🔸 ජීවිත කාලය පුරාවට වගකීම, අවුරුද්දක් නොමිලේ සේවාව සහ පාරිභෝගික විශ්වාසය සමඟ ඉතාමත් උසස් තත්ත්වයේ POS Software එකක් අප ඔබට ලබා දෙනවා.
🔸 වසර 15 කට අධික අත්දැකීම් සහ විශ්වාසනීය සේවාවන් සමඟ අප වෙත පැමිණ සැබෑ වෙනස අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, Online / නිවෙස් මට්ටමේ ව්‍යාජ ආයතන වෙත ගොස් ඔබගේ වටිනා කාලය, මුදල්, Software සහ උපකරණ හානි කරගැනීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී උසස්, විශ්වාසදායී සේවාවක් ලබා ගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 මෙම උසස් මට්ටමේ Grocery POS System එක මඟින් ඔබගේ ව්‍යාපාර වර්ගය කුමක් වුවත්, ඔබට අවශ්‍ය පරිදි Customize කරගත හැකි සේවාවන් රැසක් ලබා ගත හැක.
📌 POS Software එකෙන් ඔබට ලැබෙන විශේෂාංග 📊📈📉
⭕ භාවිතයට පහසු User-Friendly Interface
⭕ Billing & Invoicing System
⭕ Sales Analytics & Performance Reports
⭕ User Roles & Permission Management
⭕ Goods Received Note (GRN)
⭕ Cashbook Management
⭕ Multiple Payment Methods (Cash / Card / Bank / Cheque / Credit)
⭕ Complete Reports System
⭕ Receipt Customization
⭕ Flexible Payment Options
⭕ Customer Relationship Management (CRM)
⭕ High Security & Compliance
⭕ Custom Software Development Options
📌 පාරිභෝගික ඔබට ලැබෙන ප්‍රධාන වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය SMART ලෙස කළමනාකරණය කරන්න
✔️ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් තවත් පහසු කරගන්න
✔️ පරිගණක දැනුම නොමැති අයෙකුටත් ඉතා පහසුවෙන් භාවිතා කළ හැක
✔️ ගැටළු ඇතිවූ ඕනෑම අවස්ථාවක AnyDesk හරහා කඩිනම් සහය
✔️ වසර ගණනාවක අත්දැකීම් සහිත RK Enterprises Pvt Ltd වෙතින් පූර්ණ සහාය
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📍 වැඩි විස්තර සඳහා අපව හමුවන්න
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map : https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 දින 07 ක්ම සහ සියලු නිවාඩු දිනවලද අපි විවෘතයි