RK Enterprises Pvt Ltd – Grocery POS Software System
සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැක
🔹 දිගු ඉතිහාසයක් සහ විශ්වාසනීය සේවාවක් ඇති RK Enterprises Pvt Ltd සමග එක්ව, ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන POS System එකක් ඔබට ලබා දෙමු. මුදලට සරිලන, SMART ව්‍යාපාර කළමනාකරණයට සුදුසු මෘදුකාංගයක් ලබා ගනිමින්, ඔබගේ අවුල් සහගත ව්‍යාපාර රටාව වෙනස් කරන්න.
🔹 මෙම POS System ගැන ඔබ හොඳින් බලලාද?
After service ලබාදෙනවාද?
System එකේ Demo එක බැලුවාද?
රු. 10,000 ක් පමණ වියදම් වියදම් කිරීමේදී ඔබත් අහූ උනාද?
🔹 Features / සේවා විශේෂාංග:
📊 User-Friendly Interface
📊 Invoicing and Billing
📊 Sales Analytics
📊 User Permission / Role Management
📊 Good Received Note
📊 Cashbook
📊 Multiple Payment Options (Card / Cash / Bank / Cheque / Credit)
📊 All Reports
📊 Customizable Receipts
📊 Payment Flexibility
📊 Customer Relationship Management (CRM)
📊 Security and Compliance
📊 Custom Development
🔹 පාරිභෝගික වාසි:
✔️ කාලය හා මුදල් ඉතිරි කරමින් ව්‍යාපාරය SMART ලෙස කළමනාකරණය කරන්න.
✔️ නවීන තාක්ෂණය සමඟ සේවා පහසුකම් වැඩි කරන්න.
✔️ පරිගණක දැනුම නොමැති අයෙකුටත් භාවිතා කළ හැකි වේ.
✔️ ගැටලු ඇති වුවහොත් AnyDesk මෘදුකාංගය හරහා වහාම විසඳා දේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd විසින් පූර්ණ සහයෝගය ලබා දේ.
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
📌 Contact / Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
💰 Cash On Delivery Available
💫 Open 7 Days & Holidays – දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි