RK Enterprises Pvt Ltd – Pharmacy Software Solution
සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම භාවිතා කළ හැක
🔸 දිගුකාලීන පළපුරුද්දක් සහ දේශීය-විදේශීය පාරිභෝගික විශ්වාසය දිනාගත් අප ආයතනය සමග එක්ව, ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන සහ ඔබගේ බජට් එකට සරිලන POS / Pharmacy Software Solution එකක් ලබාගෙන අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය නවීන SMART ක්‍රමයකට මාරු කරගනිමු.
🔸 Software එකක් ගත් පසු System Support එක ගැන හිතලා බලලා තියෙනවද?
🔸 After-Sales Service එකක් ලැබෙනවද කියලා විමසා බැලුවද?
🔸 System Demo එකක් බලලා තීරණයක් ගත්තද?
🔸 අඩු මිල කියලා පෙන්වන “රු.10,000 System” වලට අහු වෙලාද?
🔸 ජීවිත කාලයටම වගකීම් සහතිකය, වසර 01ක නොමිලේ සේවාව සහිතව ඉහළම තත්ත්වයේ Pharmacy POS Software අපි ඔබට ලබා දෙන්නෙමු. එයට අමතරව, අලවියෙන් පසුද විශ්වාසදායි සහය ලබාදීම අපගේ වගකීමයි.
🔸 වසර 15කට අධික අත්දැකීම්, විශ්වාසනීය සේවාවන් සහ තෘප්තිමත් පාරිභෝගිකයන් සමග ඇති වෙනස ඔබම පැමිණ දැක ගන්න.
🔸 ස්ථිර ලිපිනයක් නොමැති, ව්‍යාජ නාම භාවිතා කරන Online / නිවසේ සිට සේවය කරන ආයතන වෙත ගොස් ඔබගේ වටිනා කාලය, මුදල්, Software සහ උපකරණ වලට සිදුවන හානිය වලක්වා ගන්න.
🔸 වංචාවලට රැවටී නොසිටිමින් විශ්වාසදායි සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 උසස් තත්ත්වයේ මෙම Pharmacy POS System මගින්, ඔබගේ ව්‍යාපාරයේ ප්‍රමාණය කුමක් වුවත් ඒකට ගැලපෙන සේවාවන් රැසක් ලබා ගත හැක.
📌 අපගේ Software Solution එක තුළින් ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ භාවිතයට පහසු User-Friendly Interface
⭕ Invoicing & Billing System
⭕ Sales Analytics & Reports
⭕ User Permission / Role Management
⭕ Goods Received Note (GRN)
⭕ Cash Book Management
⭕ Card / Cash / Bank / Cheque / Credit ඇතුළු බහු ගෙවීම් ක්‍රම
⭕ සම්පූර්ණ වාර්තා පද්ධතිය
⭕ Customize කළ හැකි Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development Options
📌 පාරිභෝගික ඔබට ලැබෙන විශේෂ වාසි
✔️ කාලය සහ මුදල් ඉතිරි කරගෙන ව්‍යාපාරය SMART ලෙස කළමනාකරණය කිරීමට අදම POS System එකකට මාරු වන්න.
✔️ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ නවීන තාක්ෂණය සමග ඔබගේ සේවාවන් තවත් සරල සහ කාර්යක්ෂම කරගන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති අයෙක් වුවද පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ ගැටළුවක් ඇති වූ ඕනෑම අවස්ථාවක AnyDesk හරහා ඉක්මන් විසඳුම්.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහය ලබා දෙයි.
💫 For More Information – Visit Us
Office:
RK Enterprises Pvt Ltd,
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa