නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පන්ති පවත්වනු ලැබේ
මිල සාකච්ඡා කර ගත හැක.
මෙහෙය වීම : අ.පො.ස. සාමාන්‍ය පෙල ගණිතය සදහා A සාමර්ථ ලාබී, අ.පො.ස. උසස්පෙල සංයුක්ත ගණිතය සදහා B සාමාර්ථ ලාබී මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉන්ජිනේරු විද්‍යා උපාධියක් හදාරන්නෙකු විසින්.
ඔබට මගහැරුණ සහ අපහසු ඒකක ඇතුළු සියලුම ඒකක ඔබට අවශ්‍ය ආකාරයෙන් ආවරණය කර ගත හැක.
විශේෂත්වය :
1. ඔබට අවශ්‍ය ඒකක අවශ්‍ය පරිදි ආවරණය කර ගත හැකි වීම.(අවශ්‍ය නම් සාමන්‍ය පරිදිම සිදු කල් හැක)
2. සාධාරණ මුදලකට නිවසේදීම ගණිත විෂය ඉගෙනීමේ හැකියාව.
3. සුහදශීලී ඉගෙනුම් වටපිටාව(ඔබට අවශ්‍ය පරිදි ප්‍රශ්න අසමින් ගැටලු නිරාකරණය කරගනිමින් සැහැල්ලුවෙන් ඉගෙනීම් කටයුතු කල හැක)
4. අ.පො.ස සාමාන්‍ය පෙල සදහා, ගණිත විෂයට A සාමාර්ථයක් ඇතුළුව A සාමාර්ථ 9 ක් සමගින් විශිෂ්ට ලෙස සමත් වූ අයෙකුගෙන් නිරවුල්ව විෂය දැනුම ලබා ගත හැක.
සැලකිය යුතුයි : සාම්ප්‍රදායික ඉගැන්වීමේ රටාවෙන් බැහැරව, සිසුවාගේ අවශ්‍යතාව මනාව හදුනාගෙන , ගැලපෙන පරිදි ඊට අදාලව ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.
එමගින් ඔබට විශිෂ්ට ප්‍රතිඵල ලබා කර ගත හැක.
Whatsapp :