මුල සිට සරලවම, ඔබට හොඳින් තේරෙන ආකාරයට, කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන 🎸ගිටාර් වාදනයේ මූලික දැනුම ලබාදීමේ විශේෂ නිවසටම පැමිණීමේ පන්තිය!
🎸✨ ⭕ වයස් සීමාවක් නොමැතිව,❨කුඩා දමුන්ට විශේෂයි❩
⭕ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම,
⭕ තනි තනිව (Individual) හෝ කණ්ඩායම් වශයෙන්,
⭕ නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කරයි. 🎸ගිටාර් වාදනය (Chords, Rhythm & Lead🔥)
ඔබේ වේගයට, ඔබේ අවශ්‍යතාවයට අනුව, කිසිදු ආරම්භක දැනීමක්වත් නොමැති අයෙකුට වුවද, අවසානයේදී ඉතාමත් දක්ශ අයුරින්, අලංකාරව, නිවැරදිව ගීත 🎶වාදනය කිරීමට පුළුවන් මට්ටමටම ඉවසීමෙන් සහ නිවැරදි මාර්ගයෙන් උගන්වයි. 🎶 📍 කොළඹ සහ තදාසන්න ප්‍රදේශ තුළ පමණි. (විශේෂයෙන් කෝට්ටේ, නුගේගොඩ, රාජගිරිය සහ අවට) 📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න
වැඩි විස්තර දැනගැනීමට ඉහත අංකය අමතන්න 👆🏼👆☝🏿...
ගාස්තුව Rs,2,500/=