උසස් පෙළ ගිණුම්කරණය (A/L Accounting) - Individual / Group / Home Visit ඔබගේ උසස් පෙළ ගිණුම්කරණය (Accounting) විෂයට A සාමාර්ථයක් තහවුරු කරගැනීමට හොඳම මඟපෙන්වීම! 📍 පන්ති පැවැත්වෙන ප්‍රදේශ: කිරිබත්ගොඩ, කඩවත, කැලණිය, රාගම සහ ඒ ආශ්රිත ප්‍රදේශ (නිවසට පැමිණ උගන්වනු ලැබේ). ගුරුවරයාගේ සුදුසුකම්: 1. 🎓 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ (Business Administration) උපාධිධාරී. 2. 💼 ශ්‍රී ලංකා ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) Corporate Level සමත්. 3. 📚 වසර 5කට වැඩි සාර්ථක උපකාරක පන්ති පළපුරුද්ද. 4. AAT Paased Finalist අපගේ පන්තියේ විශේෂත්වයන්: 🎯 මුල සිට සරලව සහ තර්කානුකූලව විෂය කරුණු පැහැදිලි කිරීම. 📝 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) සාකච්ඡා කිරීම. ⏱️ කාල කළමනාකරණය සහ විභාගයට මුහුණ දෙන නිවැරදි ක්‍රමවේද පුහුණු කිරීම. 👥 එක් එක් ශිෂ්‍යයා කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දුර්වලතා මගහැරවීම. 📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට අමතන්න