A/L Accounting
🎓 A/L ගිණුම්කරණය Online Classes | ආසිරි මධුෂාන් රණවන
📚 2025, 2026 සහ 2027 කණ්ඩායම් සදහා
🔔 පළමු දිනය – නොමිලේ!
➡️ කිසිදු ගාස්තුවක් නොමැතිව පළමු දිනයට සම්බන්ධ වීමේ හැකියාව.
➡️ ඔබේම අත්දැකීමෙන් තීරණය කරන්න!
📌 ඇතුලත් වීමේ ගාස්තුවක් නොමැත. (Admission Free)
📌 මාසික පංති ගාස්තුව - 2500
🕒 පන්තිය පැවැත්වෙන වේලාව
2027 Theory
✔️සදුදා ප.ව. 6.00 - 8.00 (Online Class)
2026 Revision
✔️අගහරුවාදා පෙ.ව. 8.30- 12.00 (Online Class)
📈 ගිණුම්කරණයට A එකක් ඕනෙද?
ගිණුම්කරණය ඔයාට ලේසිම හා කැමතිම විෂයයක් කර ගනිමින්, විශ්වවිද්‍යාල වරම් සනාථ කරන A ප්‍රතිපලයකට අදම අප හා එක් වන්න!
👨🏫 පළපුරුදු, උපාධිධාරි ගුරුවරයෙකුගෙන් මනා මගපෙන්වීමක්,
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂවෙදී උපාධිධාරියෙක් ලෙසත් සහ වෘත්තීමය ගණකාධිවරයෙක් ලෙසත් හා අත්දැකීම් බහුල පළපුරුදු ගුරුවරයෙකු ලෙසත්, මා ගිණුම්කරණය විෂය තුළ ඇති සියලුම විෂය කරුණු සිසුන්ට සරලව, පැහැදිලිව ඉතා ප්‍රයෝගික වූ උදාහරණ මගින් ඉගැන්වීම සිදු කරයි.
📌 අපගේ අරමුණ වන්නේ ඔබට අමාරු වනවිෂය කරුණු සරල උදාහරණ මගින් පැහැදිලි කරමින්, ගිණුම්කරණය ඔබ කැමතිම විෂයක් බවට පත් කිරීමයි!
📚 අපගේ පාඨමාලාවේ විශේෂත්වය:
✅මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම
✅පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✅පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
✅සෑම පන්තියකම recordings ලබාදීම
📞 වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
👉 පන්තියට ලියාපදිංචි වීමට අවශ්‍ය නම්,
1. නම.
2. හැදුනුම්පත් අංකය.
3. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද.
4. විෂය
5. සහභාගි වීමට අවශ්‍ය පංතිය (Online/Physical)
6. ප්‍රදේශය.
7. WhatsApp Group එකට ඇතුලත් අංකය.
8. භාරකරුගේ දුරකථන අංකය.
යන විස්තර ඇතුලත් පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න
ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! 🌟
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

A/L Accounting ගිණුම්කරණය (Theory Revision) Online
கண்டி, மேலதிக வகுப்புரூ 2,50015 மணித்தியாளம்
O/L Business and Accounting Studies (Online) English Medium Class
கண்டி, மேலதிக வகுப்புரூ 3,00015 மணித்தியாளம்
Physics A/L
கண்டி, மேலதிக வகுப்புரூ 3,00016 நாள்
A/L Chemistry Book
கண்டி, புத்தகங்கள்ரூ 15,0009 நாள்