🎯 ලකුණු 31න් A වලට ගමනක්...
කවුද මාලින්දි ගමගේ කියන්නේ...?
ප්‍රසිද්ධ ගුරුවරියක්ද...?
නෑ නෑ ප්‍රසිද්ධ නෑ.. ගොඩක් අය අහලවත් නෑ.
එහෙනම් අහගන්නකෝ මම ගැන!
මම 6-11 ශ්‍රේණි වලට ගණිතය(සිංහල මාධ්‍ය) උගන්වන ගුරුවරියක්.
ප්‍රසිද්ධ නැති, තනි (Individual) හෝ කුඩා කණ්ඩායම් පන්ති විතරක් කරන කෙනෙක්.
වසර 14ක් තිස්සේ ළමයින්ගේ ඇස් පාදන ගුරුවරියක්. ❤️
ඉතින් මම අවුරුද්දකට දහස් ගණනක් ළමයිව සාමාන්‍යපෙළ විභාගයට යවන්නේ නෑ. මම අවුරුද්දකට භාර ගන්නේ කිහිප දෙනෙක් විතරයි.
ඉතින් එහෙම භාරගත්ත කිහිප දෙනා අතරින් 2025 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඊයේ ප්‍රතිඵල ආපු දරුවෙක් ගැනයි මේ කියන්න යන්නේ...
මේ කතාවේ කතා නායිකාව කොළඹ ප්‍රසිද්ධ පාසලක ක්‍රීඩිකාවක්. බාහිර වැඩ නිසාම ඉගෙනීම මඟ ඇරලා ගණිතය විෂය එපාම වෙලා හිටි දරුවෙක්. මම පන්තිය භාර ගද්දි ලකුණු 31ක් වගේ අඩුම මට්ටමක හිටියේ.
විභාගෙට මාස 7යි. ඔන්න දැන් බය වෙලා යාළුවෙක් මාර්ගයෙන් මාව හොයන් ආවා...
අපි වැඩ කරා... යාළුවෝ වුණා... පුද්ගලික දේවල් පවා බෙදා ගත්තා.. කාර්යබහුල එයාගේ කාලසටහන මගේ පන්ති වෙලාව අතික්‍රමණය කරද්දී මට ඉතින් යකා තමයි.. 😂😂😂1
ගොඩාක් දේවල් මැද්දේ කාලය වේගයෙන් ගියා. සාමාන්‍යපෙළ විභාගය ඉවර වුණා.. ප්‍රතිඵලත් ආවා.
ප්‍රතිඵල ආව දවසෙ මහ රෑ කෝල් එකක් එනවා...
👧 ශිෂ්‍යාව : මිස්, රිසල්ට් ආවා!
👩🏫 මම : අහ්... එහෙමද?
👧 ශිෂ්‍යාව : කියන්නද මිස්...?
👩🏫 මම : කියන්න කියන්න...
👧 ශිෂ්‍යාව : Maths වලට 'A' එකක් තියෙනවා මිස්! මම හිතුවෙවත් නෑ...!!
ඉතින් මීටත් වැඩිය මොනාද...?
ගුරුවරියක් විදිහට මම හොයන දේ තමයි මේ හැඟීම. ❤️
ළමයි 1000කට උගන්නලා කොටසක් විතරක් සමත් කියනවට වඩා, මම උගන්වන කිහිප දෙනාගේම ප්‍රතිඵල 100%ක් හොඳයි කියන හැඟීමට මම ආදරෙයි.
ඉතින් මම ප්‍රසිද්ධ නෑ...
හැබැයි මම බාරගන්න දරුවන්ට මම දක්ෂ ගුරුවරියක් බව මට විශ්වාසයි!
ඒ නිසා මේ පාරත් සමත් ප්‍රතිඵල 100% යි! 💯
(එම දරුවා මට එවූ Message එකේ Screenshot එක Image එකේ තියෙනවා)
📚 6, 7, 8, 9, 10, 11 ශ්‍රේණි සඳහා ගණිතය සහ විද්‍යාව (Home Visit / Individual & Small Group Classes)
2026 සාමාන්‍යපෙළ සිසුන් සඳහා Paper class & Revision class දැන් බාර ගැනේ.
කාලය සහ ස්ථාන සීමිත බැවින් භාරගනු ලබන්නේ සීමිත දරුවන් සංඛ්‍යාවක් පමණි.
👩🏫 ගණිත දේශිකා - මාලින්දි ගමගේ
(වසර 14ක ගුරු පළපුරුද්ද සහිත උපාධිධාරී තරුණ ගුරුවරියකි.)
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Maths Class For Grade 6 - 11 Home Visit Individual
கொழும்பு, மேலதிக வகுப்புரூ 2,00040 நாள்
Individual MATHS HOME VISIT
அங்கத்துவம்கொழும்பு, மேலதிக வகுப்புரூ 2,00033 நாள்
Individual Maths Home Visit
அங்கத்துவம்கொழும்பு, மேலதிக வகுப்புரூ 2,0005 நாள்
Maths Home Visit (6-11)
கொழும்பு, மேலதிக வகுப்புரூ 2,50057 நாள்