වාරියපොල, කොහානේගම ප්රදේශයේ පිහිටා ඇති අක්කර 9.5ක විශාල පොල් ඉඩමක් විකිණීමට ඇත.
- දැනට මුරයකට පොල් 2000කට ආසන්න අස්වැන්න
- පොල් වගාව නඩත්තු කර නොමැති / පොහොර යොදා නොමැති තත්ත්වයේ පවතී
- කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා සුදුසු ඉඩම
- කුකුල් ෆාම් සඳහාද සුදුසුයි
- අක්කර 4.5ක් හෝ අක්කර 5ක් වශයෙන් වෙන්කරගෙනද මිලදී ගත හැක
- වාරියපොල – නෑටිය මාර්ගයට මීටර් 700
- වාරියපොල – පුත්තලම ප්රධාන මාර්ගයට (පොලිසිය හන්දිය) කි.මී. 5.8
- වාරියපොල නගරයට කි.මී. 6.8
අක්කරයක මිල රු. 48,00,000 යි
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා කෘෂිකාර්මික ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
9.5 acres coconut land located in Kohanegama area (Wariyapola – Netiya Road area) is available for sale.
- Around 2000 coconut harvest currently
- Coconut trees are not maintained or fertilized
- Ideal for agriculture or farming purposes
- Also suitable for poultry farm
- 4.5 acres or 5 acres partial extent also can be purchased
- 700 meters to Wariyapola – Netiya road
- 5.8 km to Wariyapola – Puttlam main road (Police Junction)
- 6.8 km to Wariyapola town
Price: Rs. 4.8 million per acre
(Price negotiable after inspection)
Contact Babrella Properties today for more details or a site visit.