වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට මීටර් 400ක් දුරින් හතාපොළ ප්රදේශයේ වැවකට මායිම්ව පිහිටා ඇති පර්චස් 200ක අගනා ඉඩම විකිණීමට ඇත.
- තාර යෙදු මාර්ගයට මුහුණලා පිහිටා ඇත
- පොල් ගස් 20ක් පමණ ඇත 🌴
- නිස්කලංක, වාසයට හෝ ව්යාපාරික වශයෙන් සුදුසු පරිසරය
- වාරියපොල - හලාවත ප්රධාන මාර්ගයට මීටර් 400යි
- වාරියපොල නගරයට කි.මී. 10යි
- හෙට්ටිපොළ නගරයට කි.මී. 8.8යි
මුළු ඉඩමේ මිල රු. 1,20,00,000/-
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
200 perches land located in Hathapola area, just 400 meters from the Wariyapola - Chilaw main road is available for sale.
- Facing a sub-tarred access road
- Around 20 coconut trees on the land
- Peaceful environment ideal for residential or investment purposes
- 400 meters to Wariyapola - Chilaw main road
- 10 km to Wariyapola town
- 8.8 km to Hettipola town
Total Price: Rs. 12 Million
(Price can be negotiated after inspection)
Call Babrella Properties today to own this valuable property.