වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට මීටර් 450ක් දුරින් වාරියපොල මාමුනුව ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 100ක පොල් වගා ඉඩම විකිණීමට තිබේ.
- පොල් ගස් 45කට ආසන්න ප්රමාණයක් ඇත
- වෙල්යායකට මායිම් වේ
- නිස්කලංක ස්ථානය
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට මීටර් 450 යි
- වාරියපොල නගරයට කි.මී. 2.8 යි
- පාදෙනිය හන්දියට කි.මී. 3 යි
මුළු මිල රු. 7,800,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
100 perches coconut land located in Mamunuwa, Wariyapola is available for sale.
- Around 45 coconut trees
- Bordering paddy field
- Calm and peaceful location
- Only 450 meters to Wariyapola - Puttalam main road
- 2.8 km to Wariyapola town
- 3 km to Padeniya Junction
Total price Rs. 7.8 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to secure this valuable property.