කුරුණෑගල - අනුරාධපුර ප්රධාන මාර්ගයේ මිනුවන්ගැටේ වල්පාලුව ප්රදේශයේ පිහිටා ඇති අගනා අක්කර 2ක් විකිණීමට තිබේ.
- ජයභූමි ඔප්පු
- රුපියල් 40000කට වැඩි පොල් අදායමක් (සාත්තු නොකර)
- විශාල පොල් ගස් 40ක් පමණ
- පැල පොල් ගස් 20ක් පමණ
- ලිඳක් සහ පැරණි නිවසක්
- Reservation අක්කර බාගයක්ද සහිතයි
- කුරුණෑගල - අනුරාධපුර ප්රධාන මාර්ගයට කි.මී 3.4 යි
- පාදෙණිය හන්දියට කි.මී 9.8 යි
- වාරියපොල නගරයට කි.මී 14.7 යි
සම්පුර්ණ විකිණුම් මිල ලක්ෂ 85 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
2 acres of valuable land for sale in Minuwangate Walpaluwa on the Kurunegala - Anuradhapura main road.
- Jayabhumi Deeds
- Coconut income of more than Rs. 40,000 (without fertilizing)
- About 40 large coconut trees
- About 20 coconut seedlings
- A well and an old house
- Reservation with half an acre
- 3.4 km from Kurunegala - Anuradhapura main road
- 9.8 km from Padeniya junction
- 14.7 km from Wariyapola town
Total selling price 85 lakhs.
Call 'Babrella Properties' today to make this valuable land yours.