වාරියපොලට ආසන්නව පිහිටා ඇති අක්කර 16ක පොල් වගා ඉඩම (පහසුකම් සමඟ) විකිණීමට තිබේ.
- පොල් ගස් 700කට අධික ප්රමාණයක් ඇත
- ජලය හා විදුලිය පහසුකම් ඇත
- මුර කුටියක් (Guard house) ඇත
- සමතලා බිම් ප්රමාණය
- අතුරු කාපට් මාර්ගයකට මුහුණලා ඇත
- ගෝනගම හන්දිය (වාරියපොල - කුඹුක්ගැටේ මාර්ගය) කි.මී. 4 යි
- වාරියපොල නගරයට කි.මී. 11.4 යි
- කුරුණෑගල නගරයට කි.මී. 18.5 යි
මිල – අක්කරයකට රු. 5,800,000 යි
(මුළු මිල සාකච්ඡා කළ හැක)
මෙම අගනා පොල් වගා ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
16 acres coconut estate with full facilities is available for sale near Wariyapola.
- More than 700 mature coconut trees
- Water and electricity available
- Guard house available
- Flat land
- Facing sub carpet road
- 4 km to Gonagama Junction (Wariyapola - Kumbukgete road)
- 11.4 km to Wariyapola town
- 18.5 km to Kurunegala town
Price – Rs. 5.8 million per acre
(Total price can be negotiated)
Call Babrella Properties today to invest in this valuable coconut estate.