වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලගෙදර ප්රදේශයේ එමිලියානා හෝටලය අසල ප්රධාන මාර්ගයට ආසන්නයෙන් (මීටර් 80) පිහිටි පර්. 15 ක ඉඩම මුදල් හදිසියක් මත ඉතා ඉක්මණින් විකිණීමට ඇත.
- සින්නක්කර ඔප්පු
- පොල් ගස් හා වෙනත් ශාක කිහිපයක්
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 80 යි
- වාරියපොල නගරයට කි.මී. 3.8 යි
- කුරුණෑගල නගරයට කි.මී. 16 යි
පර්චසයක මිල රු. 167,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A 15 perches plot of land located near Emiliana Hotel in Galagedara on the Wariyapola - Kurunegala main road, close to the main road (80 meters), is for sale on a cash emergency basis.
- Freehold deeds
- Several coconut trees and other plants
- 80 meters from the Wariyapola - Kurunegala main road
- 3.8 km from Wariyapola town
- 16 km from Kurunegala town
Price per perch is Rs. 167,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.