වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලගෙදර ප්රදේශයේ බෝපිටිය වත්තේ පිහිටා ඇති පර්. 20 ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- පොල් සහ විවිධ ශාක වර්ගවලින් සමන්විතයි
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට කි.මී. 1.2 යි
- වාරියපොල නගරයට කි.මී. 5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 17 යි
සම්පුර්ණ විකිණුම් මිල රු. ලක්ෂ 15 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A 20 perches residential plot of land is available for sale in Bopitiya Estate, Galagedara, on the Wariyapola - Kurunegala main road.
- Freehold deeds
- Consisting of coconut and various types of trees
- 1.2 km from the Wariyapola - Kurunegala main road
- 5 km from Wariyapola town
- 17 km from Kurunegala town
Total selling price Rs. 1.5 lakhs.
Call 'Babrella Properties' today to make this valuable land yours.