වාරියපොල - පියුම්ගල්ල කාපට් මාර්ගයට මීටර් 80ක් දුරින් පිහිටා ඇති පර්චස් 124ක ඉඩම සමඟ නිවසක් විකිණීමට තිබේ.
- පොල් ගස් සහ විවිධ වටිනා ගස් වර්ග ඇත
- ළිඳ ජල පහසුකම් ඇත
- නල ජල පහසුකම් ඇත
- වාරියපොල - පියුම්ගල්ල කාපට් මාර්ගයට මීටර් 80 යි
- වාරියපොල නගරයට කි.මී. 4 යි
- නිස්කලංක නේවාසික පරිසරය
මුළු මිල රු. 5,600,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A house with 124 perches land located close to Wariyapola – Piyumgalla carpet road is available for sale.
- Coconut trees and various valuable trees available
- Well water available
- Pipe-borne water available
- 80 meters to Wariyapola – Piyumgalla carpet road
- 4 km to Wariyapola town
- Calm residential environment
Total price Rs. 5.6 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.