වාරියපොල, පියුම්ගල්ල පාර, ශ්රී සාරානන්ද මාවතේ පිහිටා ඇති පර්චස් 40ක ඉඩම සමඟ සම්පූර්ණ නිමකළ නිවසක් සහ බේකරි ස්ථානයක් විකිණීමට ඇත.
- පර්චස් 40ක ඉඩම සමඟ සම්පූර්ණ නිමකළ නිවස
- නිදන කාමර 4ක්
- නාන කාමර 1ක්
- නිවසට අමතරව බේකරි ස්ථානයක් ද ඇත
- ලිං ජලය සහ ජල නල පහසුකම් ඇත
- එක් පසකින් කුඹුරු යායකට මායිම් වේ
- නිස්කලංක පරිසරයක පිහිටා ඇත
- තාර දමා ඇති මාර්ග පහසුකම් ඇත
- වාරියපොල නගරයට කි.මී. 4.4
- වාරියපොල – ගනේවත්ත මාර්ගයට කි.මී. 1.5
මුළු මිල රු. 110,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා නිවස ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
40 perches land with a completed house and bakery located in Sri Saranangda Mawatha, Piyumgalla Road is available for sale.
- Completed house with 40 perches land
- 4 bedrooms
- 1 bathroom
- Bakery building available separately from the house
- Well water and water line available
- Bordered by a paddy field on one side
- Calm residential environment
- Tarred road access
- 4.4 km to Wariyapola town
- 1.5 km to Wariyapola – Ganewaththa road
Total price Rs. 11 million
(Price can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.