වාරියපොල, ගලගෙදර, නෙළුම්වැව ප්රදේශයේ පිහිටා ඇති ස්වර්ණභූමි ඔප්පු සහිත පර්චස් 105ක ඉඩම සමඟ නිවසක් විකිණීමට තිබේ.
- ස්වර්ණභූමි ඔප්පු සහිතයි
- නිදන කාමර 5ක්
- Dining Room සහ Living Area
- නානකාමරය සහ පිටත වැසිකිළි පහසුකම්
- ළිඳ ජල පහසුකම් ඇත
- නල ජල පහසුකම් ඇත
- පොල් අස්වැන්නෙන් මාසිකව රු. 20,000ක පමණ ආදායම 🌴
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට කි.මී. 1 යි
- වාරියපොල නගරයට කි.මී. 5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 16 යි
මුළු මිල රු. 90,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A house with 105 perches land located in Nelum Wewa, Galagedara, Wariyapola area is available for sale.
- Swarnabhumi deeds
- 5 bedrooms
- Dining room and living area
- Bathroom and outside toilet facilities
- Water well available
- Pipe-borne water available
- Around Rs. 20,000 monthly income from coconut harvest
- 1 km to Wariyapola - Kurunegala main road
- 5 km to Wariyapola town
- 16 km to Kurunegala town
Total price Rs. 9 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.