• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

දේපල විකිණීම හෝ කුලියට දීම | කිතුල්ගල

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්විම් 3 න් 151-3 දක්වා පෙන්නුම් කරයි
සෙවුම සුරකින්න
  • Cinnamon Life - Unfurnished Apartment for Rent A41753

    Cinnamon Life - Unfurnished Apartment for Rent A41753

    Cinnamon Life
    කාමර: 3, නානකාමර: 4
    සාමාජිකයා
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම
    රු 1,100,000 මසකට
  • Commercial Buildings for Rent Nugegoda

    Commercial Buildings for Rent Nugegoda

    8,000 වර්ග අඩි
    නුගේගොඩ, වාණිජ දේපල කුලියට දීම
    රු 1,500,000 මසකට
  • විශිෂ්ටම
    Cinnamon Life - Unfurnished Apartment for Rent A41753
    Cinnamon Life - Unfurnished Apartment for Rent A41753
    Cinnamon Life - Unfurnished Apartment for Rent A41753
    +7

    Cinnamon Life - Unfurnished Apartment for Rent A41753

    කාමර: 3, නානකාමර: 4
    සාමාජිකයා
    කොළඹ 2, මහල් නිවාස කුලියට දීම
    රු 1,100,000 මසකට
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • ස්ථානය අනුව ඉඩකඩම්
    • කොළඹ ඉඩකඩම් විකිණීමට
    • ගම්පහ ඉඩකඩම් විකිණීමට
    • කළුතර ඉඩකඩම් විකිණීමට
    • නුවර ඉඩකඩම් විකිණීමට
    • කුරුණෑගල ඉඩකඩම් විකිණීමට
  • කිතුල්ගල දේපල විකිණීමට
    • කිතුල්ගල මහල් නිවාස විකිණීමට
    • කිතුල්ගල ඉඩම් විකිණීමට
    • කිතුල්ගල නිවාස විකිණීමට
    • කිතුල්ගල වාණිජ දේපළ විකිණීමට
    • කිතුල්ගල නව ඉදිකිරීම් වන දේපළ
  • කිතුල්ගල දේපළ කුලිය
    • කිතුල්ගල මහල් නිවාස කුලියට
    • කිතුල්ගල නිවාස කුලියට
    • කිතුල්ගල වාණිජ දේපළ විකිණීමට
    • කිතුල්ගල කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • කිතුල්ගල කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • කිතුල්ගල හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • කිතුල්ගල හි වහල
    • කිතුල්ගල හි පයිප්ප වැඩ
    • කිතුල්ගල හි පොළව සැකසුම් ද්‍රව්‍
    • කිතුල්ගල හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • AKARA Apartment

    ශ්‍රී ලංකාවේ ලාභදායී දේපළ සහ දේපළ වෙළෙඳපොළ පිළිබඳව සොයාබලමු

    ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳපොළ මේ වන විට පෙර නොවූ මට්ටමේ වර්ධනයක් අත්කරගනිමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ නිවාස, ඉඩම්, මහල් නිවාස, වැනි දේපොළ මිලදී ගැනීමට, විකිණීමට සහ කුලියට දීමට හැකි වෙමින් පවතී. ඔබ විශාල මන්දිරයක්, සුවපහසු නිවසක් හෝ ඒ අතර ඇති ඕනෑම දෙයක් සොයන්නේ නම්, Ikman හි පලකර ඇති දේපල දැන්වීම් ඔබේ අවශ්‍යතා සහ ඔබේ අතැති මුදලට ගැලපෙන යමක් සොයා ගැනීමට ඔබට උදව් වනු ඇත. එහි ඇති දේපල පරාසය සමඟින්, ikman ඔබට දේපළ මිලදී ගැනීමට, විකිණීමට, දේපොළ කුලියට ගැනීමට සහ කුලියට දීමට යන සියල්ලටම ප්‍රමුඛ වේදිකාව ලෙස කටයුතු කරයි.

    ශ්‍රී ලංකාවේ දේපලක් මිලදී ගැනීම, විකිණීම හෝ කුලියට ගැනීම ගැන සලකා බැලීමේදී, ikman යනු විශිෂ්ට ආරම්භක ලක්ෂ්‍යයක් වන අතර, දැන්වීම් මඟින් ප්‍රචාරණය කර ඇති සියලුම දේපලවල විස්තර, ඡායාරූප, මිල ගණන් සහ සම්බන්ධ කරගැනීමේ තොරතුරු සමඟ ඔබේ අවශ්‍යතාවය අනුව දේපල තෝරා ගැනීම ඔබට පහසු කරයි.

    ශ්‍රී ලංකාවේ දේපල වෙලඳපොල සම්බන්ධයෙන් සියලු ප්‍රවේශයන්ට අදාළ එක් නීතිමය ප්‍රවේශයක් නොමැති වුවද, බදු, හිමිකාරීත්ව අවශ්‍යතා සහ දේපල රෙගුලාසි සම්බන්ධ විස්තර අධ්‍යයනය කිරීම, මෙම ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ ලාභදායී සාර්ථකත්වයක් අත්කර ගැනීමට උපකාරී වේ.


    ශ්‍රී ලංකාවේ දේපළ මිලදී ගැනීම සහ විකිණීම

    ශ්‍රී ලංකාවේ දේපළ මිලදී ගැනීමේ ප්‍රධාන වාසියක් වන්නේ ඉන්දියන් සාගරය තුළ එහි පිහිටීම හේතුවෙන් ප්‍රාග්ධන අගය ඉහළ නැංවීමේ විශාල හැකියාවක් තිබීමයි. ශ්‍රී ලංකාවේ දේපල මිලදී ගැනීමේ ක්‍රියාවලිය, ඊට සම්බන්ධ ලියකියවිලි සහ පියවර ගණන නිසා වෙහෙසකර විය හැකි නමුත්, ප්‍රතිලාභ ගැන සැලකීමේදී එය තවමත් ආකර්ශනීය ආයෝජනයකි.

    ශ්‍රී ලංකාව තුළ කුමන හෝ ආකරයකින් වාණිජ දේපොළක ආයෝජනය කිරීම ප්‍රතිලාභදායක වනු ඇත. එය මහනුවර විකිණීමට ඇති ඉඩමක් වුවත්, කුරුණෑගල හෝ ලංකාවේ වෙනත් ප්‍රදේශයක් වුවත්, දේපලක් මිලදී ගැනීමට පෙර ඔබ මිලදී ගැනීමට අදහස් කරන ඉඩම ඔබට අවශ්‍යය කාර්යය සඳහා භාවිතා කළ හැකි බවට තහවුරු කරගත යුතුය.

    ශ්‍රී ලංකාවේ දේපලක් විකිණීම වෙන කවරදාටත් වඩා දැන් පහසු වී ඇත. ඔබට ඔබේ ඉඩම, නිවස, මහල් නිවාසය හෝ කාර්යාල අවකාශය ikman හරහා විකිණීමට හැකිය. ඔබ කළ යුත්තේ ඔබේ දේපල දැන්වීම ikman හි පළ කිරීම පමණි. ikman හරහා ඔබට හොඳ ගැනුම්කරුවෙකු සොයා ගැනීමට මෙන්ම විශාල ගනුදෙනුවක් සිදු කිරීමේ සම්භාවිතාවයද වැඩි වේ.


    Frequently asked questions (FAQs)

    ශ්‍රී ලංකාවේ දේපලක් මිලදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුතු කරුණු මොනවාද?

    ශ්‍රී ලංකාවේ දේපලක් මිලදී ගැනීමේදී ස්ථානය, අයවැය, නීතිමය අවශ්‍යතා සහ වෙළඳපල තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුය.

    ශ්‍රී ලංකාවේ දේපලක් කුලියට දීමේදී අදාළවන ක්‍රියා පටිපාටිය කුමක්ද?

    දේපල ප්‍රචාරණය කිරීම, කුලී නිවැසියන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම, කල්බදු ගිවිසුමක් සකස් කිරීම සහ නිතිපතා දේපල පරීක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ දේපලක් කුලියට දීම සම්බන්ධ පියවර කිහිපයකි.

    ශ්‍රී ලංකාවේ දේපලක් විකිණීමේදී මුහුණ දෙන පොදු අභියෝග මොනවාද?

    දේපල ඵලදායී ලෙස අලෙවි කිරීම, ගැනුම්කරුවන් සමඟ සාකච්ඡා කිරීම, නීතිමය අවශ්‍යතා සමඟ කටයුතු කිරීම සහ දේපලවල සාධාරණ වෙළඳපල වටිනාකම තීරණය කිරීම ශ්‍රී ලංකාවේ දේපලක් විකිණීමේදී මුහුණ දෙන අභියෝග කිහිපයකි.

    ශ්‍රී ලංකාවේ දේපලක් මිලදී ගැනීමේ සාමාන්‍ය පිරිවැය කොපමණද?

    ශ්‍රී ලංකාවේ දේපලක් මිලදී ගැනීමේ පිරිවැය ස්ථානය, දේපල වර්ගය සහ වෙළඳපල තත්ත්වය අනුව වෙනස් වේ.

    ශ්‍රී ලංකාවේ දේපල අයිතිය පැවරීමේ ක්‍රියාවලිය කුමක්ද?

    මෙම ක්‍රියාවලියට ඔප්පු සහ ලේඛන මාරු කිරීම (transfer), බදු ගෙවීම සහ නීතිමය අවසරය ලබා ගැනීම ඇතුළත් වේ.

    ලංකාව තුළ මිලදී ගැනීමට, කුලියට දීමට හෝ විකිණීමට ඇති විවිධ වර්ගයේ දේපල මොනවාද?

    ශ්‍රී ලංකාවේ දේපල මහල් නිවාසවල සිට නිවාස, විලා, ඉඩම්, වාණිජ දේපළ සහ නිවාඩු සඳහා දේපොළ කුලියට දීම් දක්වා විශාල පරාසයක විහිදෙයි. සෑම වර්ගයකම දේපලවලට ආවේණික වූ ලක්ෂණ ඇති අතර ඒවා විවිධ ජීවන රටා සහ අතැති මුදල්වලට අනුකූල විය හැකිය.
විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
වෙනත් රටවල්
Bangladesh
© 2026. All rights reserved. Saltside Technologies