• සියලු දැන්විම්
  • චැට්
  • ඇතුළුවන්න

හෝටල් සහ නිවාඩු නිකේතන කුලියට සඳහා | කළුතර

පළ කිරීමේ වර්ගය
ප්‍රවර්ධනය කරන ලද ලැයිස්තුගත කිරීම්
අනුව තෝරන්න
දැන්වීම් 1
සෙවුම සුරකින්න
  • Office Space for Rent Colombo 1

    Office Space for Rent Colombo 1

    1,200 වර්ග අඩි
    කොළඹ, කාර්යාලය
    රු 180,000 මසකට
  • NAWALA Furnished A/C Office Space for Rent

    NAWALA Furnished A/C Office Space for Rent

    3,400 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ, කාර්යාලය
    රු 450,000 මසකට
  • විශිෂ්ටම
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)
    +2

    FULLY A/C OFFICE SPACE FOR RENT IN NAWALA (Ref:3087)

    2,400 වර්ග අඩි
    සාමාජිකයා
    කොළඹ, කාර්යාලය
    රු 280,000 මසකට
  • Office Space for Rent in Panadura

    Office Space for Rent in Panadura

    1,000 වර්ග අඩි
    කළුතර, කාර්යාලය
    රු 99,500 මසකට
    පැය 8
  • විකිණීමට යමක් තිබේද?

    ikman හි විකුණන්න
  • වාණිජ දේපල කුලියට දීම
    • කළුතර හි ගොඩනැගිල්ල
    • කළුතර හි බඩු ගබඩාව
    • කළුතර හි සාප්පුව
    • කළුතර හි කර්මාන්තශාලාව / වැඩපොළ
    • කළුතර හි හෝටලය/ භෝජනාගාරය
  • කළුතර දේපල විකිණීමට
    • කළුතර මහල් නිවාස විකිණීමට
    • කළුතර ඉඩම් විකිණීමට
    • කළුතර නිවාස විකිණීමට
    • කළුතර වාණිජ දේපළ විකිණීමට
    • කළුතර නව ඉදිකිරීම් වන දේපළ
  • කළුතර දේපළ කුලිය
    • කළුතර මහල් නිවාස කුලියට
    • කළුතර නිවාස කුලියට
    • කළුතර කෙටි කාලීන නිවාඩු නිකේතන කුලියට දීම සඳහා
    • කළුතර කුලියට හි කාමර සහ නිවාස කොටස්
  • වෙළඳ සේවා
    • කළුතර හි ගොඩනැගිලි සහ ඉදිකිරීම්
    • කළුතර හි වහල
    • කළුතර හි පයිප්ප වැඩ
    • කළුතර හි පොළව සැකසුම් ද්‍රව්‍
    • කළුතර හි තීන්ත හා ආලේපන
  • සාමාජිකයන්
    • Certified Lands Private Limited

    ශ්‍රී ලංකාවේ කුලියට දීමට ඇත කාර්යාල අවකාශ

    විශිෂ්ට කාර්යාල අවකාශයක් කුලියට ගැනීම ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට හොඳ මාර්ගයකි. කාර්යාල අවකාශයක් මිලදී ගැනීමට වඩා කුලියට ගැනීම මඟින්, වසර ගණනාවක් පුරා ඔබේ ව්‍යාපාරය වර්ධනය වන විට නව කාර්යාල අවකාශයක් සොයා ගැනීම සඳහා ඔබට හැකියාවක් තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කාර්යාල අවකාශ කුලියට ගැනීම සඳහා ඉල්ලුමක් ඇති අතර, ඔබට කාර්යාල අවකාශයක් කුලියට දී හොඳ ආදායමක් උපයා ගත හැකිය. ආරම්භක ව්‍යාපාරවලට සහ අනෙකුත් ව්‍යාපාරවලට තම ව්‍යාපාර මෙහෙයුම් සහ සේවාදායක රැස්වීම් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ කුලියට දීමට ඇති ගෘහභාණ්ඩ සහිතව අංග සම්පූර්ණ කාර්යාල අවකාශ අවශ්‍ය වේ.


    ශ්‍රී ලංකාව තුළ කුලියට දීමට ඇති අංගසම්පූර්ණ කාර්යාල අවකාශයක් සොයා ගැනීමට උපදෙස්

    ශ්‍රී ලංකාව තුළ නිතරම විදුලිය විසන්ධි වීම නිසා සූර්ය බලය (Solar power) සහිත කාර්යාල අවකාශයක් හෝ ජෙනරේටරයක් ​​සහිත කාර්යාලයක් කුලියට ගැනීමට අමතර මුදලක් වැය විය හැකි නමුත් එයින් ඔබට නිසි ප්‍රතිලාභ හිමි වේ. ඔබේ කාර්යාලයට නිතර පැමිණෙන ගනුදෙනුකරුවන් සිටී නම් පහසුවෙන් ලගාවිය හැකි සුඛෝපභෝගී කාර්යාල අවකාශයක් කුලියට ගැනීමට ඔබට අවශ්‍ය විය හැකිය.සේවාදායකයින් නිතර පැමිණෙනවා නම්, ඔබට වාහන නැවැත්වීමේ ඉඩකඩ සහිත කාර්යාල අවකාශයක් කුලියට ගැනීමට අවශ්‍ය වනු ඇත. ශ්‍රී ලංකාවේ කාර්යාල අවකාශයක් කුලියට ගැනීමේදී සලකා බැලිය යුතු තවත් අංගයක් වන්නේ වෙනත් විශේෂාංග තිබේද යන්නයි. වායු සමීකරණ සහිත කාර්යාලයක්, CCTV සහිත කාර්යාලයක්, බෝඩ් කාමර සහිත කාර්යාලක් හෝ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහිත කාර්යාල අවකාශයක් ඔබට සොයාගත හැක.


    නගරය තුළින් බදු දීමට ඇති වඩාත් හොඳ කාර්යාල අවකාශයක් සොයා ගන්න

    මෙය කුලියට ගැනීම සඳහා ඔබේ වාණිජ කාර්යාල අවකාශයේ ඔබට අවශ්‍ය දේ මත රඳා පවතී. ව්‍යාපාරයක් සඳහා කාර්යාලයේ ප්‍රමාණය ඉතා වැදගත් වේ. ඔබට වර්ග අඩි 2000 ක කාර්යාල ඉඩක් කුලියට දීමට අවශ්‍යද? ඔබට සම්පූර්ණ කාර්යාල තට්ටුවක් කුලියට දීමට අවශ්‍යද? ශ්‍රී ලංකාව තුළ කුලියට ගැනීමට සුදුසු කාර්යාල ඉඩක් ඔබ සොයා ගන්නා විට ඔබේ කාර්යාලයේ පිහිටීම සහ එහි පෙනුම ඉතා වැදගත් වේ. ikman එකෙන් ඔබට කොළඹින් කාර්යාල ඉඩ කුලියට, ​​මීගමුවේ කාර්යාල ඉඩ කුලියට, ​​මහනුවර කාර්යාල ඉඩ කුලියට, ​​ගාල්ලෙන් කාර්යාල ඉඩ කුලියට සහ යාපනයේ කාර්යාල ඉඩ බද්දට සොයා ගත හැක. උසස් තත්ත්වයේ ඡායාරූප ඔබට කුලියට ගත හැකි කාර්යාල අවකාශයේ විවිධ විකල්ප පෙන්වයි. ඔබ කැමති දැන්වීම් කෙටි ලැයිස්තුගත කර එම ස්ථානයට ගොස් පරිසරය හෝ නගරය පිළිබඳ හැඟීමක් ලබා ගන්න.

විස්තර දැනගන්න
  • ඉක්මණින් විකුණා ගන්නේ කෙසේද
  • සාමාජිකත්වය
  • ශිර්ෂ පාඨ දැන්වීම්
  • දැන්වීම බූස්ට් කරන්න
උදව් සහ උපකාර
  • නිතර අසන ප්‍රශ්න
  • ආරක්ෂිතව රැදෙන්න
  • අප අමතන්න
අප ගැන
  • අප ගැන
  • රැකියා
  • කොන්දේසි
  • පුද්ගලික ප්‍රතිපදාව
  • අන්තර්ගතයේ පිහිටිම් සිතියම
මාර්ගෝපදේශ
  • MotorGuide LK
  • PropertyGuide LK
  • නිල බ්ලොගය
අපගේ app එක බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
ikman සඳහා බාගත කරගන්න
© 2026. All rights reserved. Saltside Technologies