RAN SAMANALA RESTAURANT & BAR අප ආයතනය සඳහා චයිනිස් හා රයිස් & කරි වැඩ දන්නා කෝකිවරයක් ඉතා ඉක්මනින් අවශ්‍යයි.
✨ රු 70000ට ඉහළ වැටුපක් ලබාදේ.
✨ කෑම බිම නවතැන් පහසුකම් සලසා දේ
✨සේවා මුර ක්‍රමයට වැඩ කල යුතුය
✨ වැටුප සාකච්ඡා කරගත හැක.
අමතන්න
0704099049
0716868881