පළකර ඇත්තේ
Mahinda Kumara
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Bakery Chef
අප ආයතනය වසර තිහකට වඩා වැඩි කාලයක සිට බේකරි නිෂ්පාදනය හා අලෙවිය සිදුකරන පිළිගත් සහ විශ්වාසනීය ආයතනයකි. අපගේ ආයතනය සඳහා පළපුරුදු සහ සුදුසුකම් සහිත Bakery Chef මහතෙකු බදවාගැනිම මේ දිනවල සිදුකරනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
✔️ Bakery ක්ෂේත්රයට අදාල වෘත්තීය සුදුසුකම් තිබීම
✔️ බේකරි නිෂ්පාදිත සහා කරි වර්ග පිළිබද දැනුම
✔️ Cakes, ,Breads, Buns, සහ අනෙකුත් Bakery Items සකස් කිරීමේ හැකියාව
✔️ Oven, Mixer සහ Bakery Equipment භාවිතයේ දැනුම
✔️ Recipe අනුව නිවැරදිව නිෂ්පාදන සකස් කිරීමේ හැකියාව
✔️ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වාගෙන යාම
✔️ පිරිසිදුභාවය හා ආහාර සුරක්ෂිතතා ප්රමිතීන් පිළිබඳ දැනුම
✔️ වගකීමෙන් හා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✔️ අවම වශයෙන් වසර 2 – 5 ක පළපුරුද්ද
✔️ කාල කළමනාකරණය සහ වගකීමෙන් වැඩ කිරීම
✔️ නිර්මාණශීලී හා ක්‍රියාශීලී පුද්ගලයෙකු වීම
✔️ වයස අවුරුදු [25 – 50] අතර අය සඳහා ප්‍රමුඛත්වය
රැකියා වගකීම් :
🔹 උසස් තත්ත්වයේ සියලු බේකරි නිෂ්පාදන සකස් කිරීම
🔹 නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වාගෙන යාම
🔹 වැඩබිමේ පිරිසිදුභාවය හා සෞඛ්යාරක්ෂිත බව රැකීම
🔹 නව නිෂ්පාදන සංවර්ධනය සඳහා සහය වීම
🔹 වගකීම් සහගත බව සහා කණ්ඩායමක් හැසිරවීම
(වැටුප සාකච්ඡා කරගත හැක)
ඔබත් අයදුම් කිරිමට බලාපොරොත්තු වන්නේනම්,ඔබගේ ජීව දත්ත පත්‍රිකාව පහත Whatsapp අංක වලට යොමු කරන්න,නැතිනම් කතා කරන්න අපට
077-7032434
077-7931880
033-2283657
නිම් රස පුද්ගලික සමාගම-අත්තනගල්ල