නිෂ්පාදන සුපරික්ෂක
වසර විසි පහකට වඩා වැඩි කාලයක සිට බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදුකරන නිම්රස බේකර්ස් අපගේ ආයතනය සදහා රාත්‍රි වැඩ මුර නිෂ්පාදන සුපරික්ෂකවරුන් බදවාගැනු ලැබේ
• සේවා කාලය -සවස 6 සිට උදෑසන 6 දක්වා
• නැවති සේවය කල යුතු වේ
• වයස අවුරුදු 25-45 අතර
• වගකීම් සහගත අයෙකු වීම
• මනා සන්නිවේදන හැකියාව,කණ්ඩායම් හැගීම සහා කණ්ඩායමක් පාලනය කල හැකි අයෙකු වීම
• සුපරික්ෂකවරයෙකු ලෙස සේවය කර තිබිම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
*වැටුප 50,000 – 60,000 අතර
*මසකට දින 05 ක නිවාඩුවක් හිමි වේ
*කෑම සහා නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන්ම නොමිලේ
*EPF/ETF හිමි වේ
අයදුම් කිරිමට බලාපොරොත්තු වන්නේ නම් පහත දුරකතන අංක වලට කතා කරන්න
නිම්රස බේකර්ස්
අත්තනගල්ල
0702083041
0777931880
0332283657