Toyota Vitz රථයක් පුද්ගලික පාවිච්චිය සඳහා මිලදී ගැනීමට අවශ්‍යයි.
Model: 2017 - 2019 අතර
Condition: අනතුරුවලට ලක් නොවූ, ඉතා හොඳ ධාවන තත්ත්වයේ තිබිය යුතුය. (Low mileage & Original paint preferred)
Area: කොළඹ හෝ ඒ අවට ඕනෑම ප්‍රදේශයකින් පරීක්ෂා කර බලා වහාම මිලදී ගත හැක. (Quick Cash Settlement)
විකිණීමට ඇති අය විස්තර සහ ඡායාරූප සමඟ වහාම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න.