ඔබේ දරුවා 2026දී නවයෙන් ඇතුළත් වන 6 ශ්‍රේණියේ විෂයය සඳහා සූදානම්ද?
දරුවාට ව්‍යවසායකත්ව දැනුම, මුදල් කළමනාකරණය, සහ ජීවිතයට වැදගත් මූල්‍ය සාක්ෂරතාවය ආරම්භයේ සිටම හොඳින් ලබාදෙමු!
👩🏫 අත්දැකීම් ඇති ගුරුතුමියක් – වසර 10+
✅ ව්‍යාපාර හා ව්‍යවසායකත්වය ඉගැන්වීමේ වසර 10ට වැඩි පළපුරුද්දක්
✅ දැනට ජපානයේ සේවය කරමින්
✅ ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා Online පන්ති පැවැත්වීම
📌 දරුවා ඉගෙන ගන්නා දේ:
✔ ව්‍යවසායකත්වයේ මූලික කරුණු
✔ මූල්‍ය සාක්ෂරතාවය
✔ සරල ක්‍රියාකාරකම්, සැබෑ ජීවිත උදාහරණ සහ ප්‍රශ්න පුහුණුව
✔ නව විෂය නිර්දේශය සඳහා පියවරෙන් පියවර ඉගැන්වීම
🎯 සුදුසුයි:
✅ 6 ශ්‍රේණි සිසුන් (2026 නව විෂය නිර්දේශය)
✅ මුල සිටම නිවැරදි මග පෙන්වීමට කැමති දෙමාපියන්
✅ විෂයය පැහැදිලිව ඉගෙනගැනීමට අවශ්‍ය සිසුන්
🕒 Online පන්ති (Zoom / Google Meet)
🎓 Group / Individual පන්ති ලබාගත හැක
📍 ගුණාත්මකභාවය සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි
💰 මාසික ගාස්තුව: රු. 2000/-
📩 Please contact only through WhatsApp using the given number.