නුවර කොළඹ ප්රධාන පාරට ආසන්නව (මීටර් 500ක් පමණ දුරින් ) පිහිටි නිවසක උඩුමහල කුලියට දීමට ඇත
> පර්චස් 20
> වර්ග අඩි 2500ක් පමණ
> නිදන කාමර 3
> නාන කාමර 1
> සාලය
> කුස්සිය
> වෙනම ඇතුළු වීම
> ජල විදුලි මීටර් වෙන වෙනම සවි කර ඇත
> වට තාප්ප, ගේට්ටු සහිතයි
> කඩවත නගරයට 1km
> රාගම නගරයට 2 1/2 km
> නිදහස් සාමකාමී පරිසරයකි
> ලිපිනය – 126/3/1 , මහාබෝධි මාවත , කඩවත
+++ මාසික කුලිය – රු.45,000/= (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
+++ වැඩි විස්තර සදහා අමතන්න