> කඩවත සුබෝධා මාවතේ පර්චස් 17.5 ක ජලය සහ විදුලිය සහිත වට තාප්ප දමා රෝලර් ඩෝ සහිත සියලු පලතුරු පැල වර්ග සිටුවා ඇති ඉඩම බදු දීමට ඇත
> කඩවත නගරයට විනාඩි 2
> පැල තවානකට වඩාත් සුදුසුයි
> මාසික කුලිය රුපියල් 50000
වැඩි විස්තර සදහා අමතන්න