කඩවත ගණේමුල්ල මාර්ගයේ මැයිගහමුල මහවත්තේ පිහිටි අංග සම්පුර්ණ තනිමහල් නිවස විකිණිමට ඇත
>නිවසේ ප්රමාණය වර්ග අඩි 1800
> ඉඩමේ ප්රමාණය පර්චස් 14.5
> නිදන කාමර 03
> නාන කාමර 02 ( යාබද නාන කාමරයක් සහිතයි )
> කුස්සිය
> සාලය
> නිවස ටයිල් කර සිලිං ගසා ඇත
> නිවස වටා තාප්ප බැද ගේට්ටුවක් දමා ඇත
> වාහන නතර කිරීමට ඉඩ ඇත
> ජලය විදුලිය පහසුකම් ඇත ( ළිං ජලය )
> කඩවත නගරයට 4km
> ගණේමුල්ල නගරයට 5km
> විකුණුම් මිල ලක්ෂ 210 ( මිළ ගණන් සාකච්චා කරගත හැකිය)
+++ වැඩි විස්තර සදහා අමතන්න