කඩවත සිට මිනිත්තු 2 ක් පමණ දුරින් පිහිටි සුබෝධ මාවතේ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත
> නිදන කාමර 5
> නාන කාමර 2
> සේවක නාන කාමර 1
>AC Room 1
> Pantry
> වට තාප්ප
> CCTV කැමරාව
> දුරස්ථ පාලක ගේට්ටුව
> බුදු මැදුර
> මාස 4 ක අත්තිකාරම්
+++ මාසික කුලිය රු.80,000/=
+++ වැඩි විස්තර සඳහා අමතන්න